[දියමන්ති මාලය Taekook Version ]
ඈ වූ කලී, දෛවයට සිදුවන අතැම් වැරදීම් නිසා ලිපිකරු පෞලක උපත ලැබූ ටේමලිනා ය.
ඈ වූ කලී, දෛවයට සිදුවන අතැම් වැරදීම් නිසා ලිපිකරු පෞලක උපත ලැබූ ටේමලිනා ය.
ඔලිම්පියානු දෙවිවරු සැට් එකගෙ නම්බුව හේදිලා යන්න පටන් ගත්තෙ අලුත් දෙවිවරු හත් දෙනෙක් දක්ෂිණායනයට ආපු දවසෙයි! එන්න, බූසාන්වල සෝල් සරසවිය ගාව ඉඳන් එක පාර ඔලිම්පස් මීටිමෙන් මතුවුණ නසරාණි කොල්ලො මීටිම විනාස කරපු හැටි දැනගන්න! අපහාසයට නොව හුදෙක් උපහාසයටම පමණි. සීරියස් වගේද පේන්නේ? නෑ එහෙම නෑ... හොඳට බලන්න!🤣🤣 Started date...
discriprion එකක් නැති එක තමා discription එක 🌚
දහසකුත් සුරංගනා කතාවලට තිත තැබූ බන්තන් රටේ රපුන්සල් දැන් දිවයින පුරා සිනමාශාලවල් වල😁 ♚😎 බන්තන් රටේ රපුන්සල් ♛♝
අප පන්තියේම හදවත වන් වූ මිඛේලා නම් දැරිවිය අද දින පාසල් නොපැමිණීම නිසා ශෝකයට පත් සිසු කැළ විසින් ඇයට උපහාරයක් පිණිස ලියන ලදී. 🤭😅 හුදෙක් විනෝදය උදෙසා පමණි. 😌
ටැනීට කතා කරන්න පුළුවන් උනොත් මොනව වෙයිද 😉 ඔන්න එහෙනම් ටැනී එයා දන්න අතිශය පෞද්ගලික එව්ව මෙව්ව අපි එක්ක කියන්නයි යන්නෙ. එහෙනම් ඔන්න ටැනී එක්ක වරුවක්! මේ ලස්සන හවසක්! #Just for fun
❌🔞--අතිෂයින්ම පොඩිහිටියන්ට පමණයි.... ලව් ස්ටොරියක් නෙවේ.එකදිගට ගලාගෙන යන කතාවකුත් නෙවේ. සූටිකාලෙ අහපු කතන්දර ටිකක් වෙනස් කරල ලියන්න හිතුනා. ලොකු සීන් නැති සූටික්කො ටික තැඹිලි පාට තීරුව අල්ලල සෙට් වෙන්ඩෝ.....
පිටිසර ගම්මානයක වැසිකිලියක් වටා ගෙතුණු අසීමිත ප්‍රේම වෘතාන්තය _____♡ •අපිට වැසිකිළියක් •ටේකුක් , සෝප් වර්ෂන් ❌මේක ඕලෙවල් වලට ලියන්න එපා යක්කුනේ ❌