ඔහු (Completed)
වෙයි වූෂීයෑන්හට තම ආදරණීයයන් අහිමි වීමෙන් පසු ඔහු නිරාත්‍රී නගරයේදී තම දිවි නසා ගැනීමට තීරණය කළ මොහොතේ ඔහු තුළ වූ සිතිවිලි සහ මරණින් පසුව ඔහු ගත කළ අයුරු මෙන්ම නැවත වසර දහසයකට පසු නැවත ජීවී ලෝකයට පැමිණීම පිළිබඳ ඔහුගේ දෘෂ්ටි කෝණයෙන් මෙහි දක්වා ඇත. මෙය හුදෙක් මාගේ අදහසක් අනුව ගොඩ නගන ලද්දක් වන අතර එය The Untamed රූපවා...
Completed