🖤😈 මායා රාජධානිය VS මකර රාජධානිය 😈🖤
සහෝදරියන් දෙදෙනෙකුගේ වෙන්වීමක් සමග ඇති උන අරගලයක්.... ඔවුන්ගෙ දරුවන්ටත් එම අරගලයටම මුහුන දීමට සිදුවේවිද ?. කෙසේ ඔවුන්ගේ දයිවය විසදේවිද ? මේ රාජධානි දෙකක් අතර සිදුවන නිමක් නැති අරගලයට නිමක් සොයන ඔවුන්ගේ කතාවයි......🖤😈 වැරදි වැටහීම් ගොන්නක්!! ඔවුන්ගේ ආදරය සතුටකින් හිමිවේවිද ? දුකකින් අවසාන වේවිද ? ඒක දැනගන්න කතාව...