BL favorites
4 stories
නැවතත් ඔබ වෙත | Back To You by wild_flowerliz
wild_flowerliz
  • WpView
    Reads 59,594
  • WpVote
    Votes 5,722
  • WpPart
    Parts 17
මිනුක තිසේන් පෙරේරා කියලා නොකිව්වම කවුද මං ගැන නොදැන හිටියේ? ඒ ලෙවල් මැත්ස් සෙක්ෂන් එකේ හැමදාම පළවෙනියා. ඕ ලෙවල් වලින් ලංකාවේ ඉලක්කම් දෙකක රෑන්ක් එකක් දාපු කොල්ලෙක්. ඉස්කෝලේ බාස්කට්බෝල් ටීම් එකේ කැප්ටන්. කොටින්ම කිව්වොත් ගැම්මට පපුව කෙලින් තියාගෙන හිටපු කොල්ලෙක්. අම්මා තාත්තා එක්ක ඩිවෝස් වෙලා දැන් අවුරුදු පහළවක් වුණත් මගේ දෙවනි තාත්තා මට කිසි අඩුවක් නොකර මාව හොඳට බලාගත්තා. ඒත් සේරම එක පාරට වෙනස් වුණේ... පටන් ගැන්ම :- 2022. 08. 26 අවසානය :- ?
කඳුළැලි | tears | Sinhala BL - Ongoing by wild_flowerliz
wild_flowerliz
  • WpView
    Reads 111,674
  • WpVote
    Votes 18,512
  • WpPart
    Parts 60
'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැති වුණත්.' started date - 2022 / 02 / 12
අවසන් සඳ by Norah_Yoneli
Norah_Yoneli
  • WpView
    Reads 217,339
  • WpVote
    Votes 33,241
  • WpPart
    Parts 66
ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! එන්න, අපි ටිකක් දුශ්කර පළාතකට යමු, සාමජයෙන් දුක් ගැහැට විඳි, අපමන බාධක ඉන්ද්‍රකීලයන් සේ විඳදරාගත් සොදුරු ජීවිත රැසක එකමුතුවක් ප්‍රේමයේ නාමයෙන් ආත්මීය සුවය ලබන හැටි දකින්නට. ඉහත්තාවේ බණ්ඩාර වලවුවේ සිට, ඔවුන්ගේ ඇසින් මම, පොඩි ඉස්කෝලේ මහත්තයා...
හිරුට හොරෙන් | The Court Not Crossed by FuNWryTr
FuNWryTr
  • WpView
    Reads 242,950
  • WpVote
    Votes 27,937
  • WpPart
    Parts 31
මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීනීමැරුමකට හිරේ යන්න වෙන පාටක් තියෙන්නෙ කියලා දවස් දෙකක් විතර ටියුශන් එක කරද්දී හිරුන්ට හිතුනා.