Unknown Person(Weekly Update)
💜BTS ලට පනටත් වඩා ආදරය කරන,පවුලෙ අයගේ ආදරය අහිමි උන කෙල්ලෙක්👩🙆♀️. 💜ඇයත් සමග ඉදිරියට යන කටකාර යෙහෙලියක්👭🧏♀️. 💜බාදක ජයගෙන ඉදිරියටම අය කොල්ලො 7ක්🧑🧑🧑🧑👦👦👦 නාදුනන රටකදී හමුවන නාදුනන පුද්ගලයා. මගේ පලවෙනි ff එක.වැරදි අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න.ඒවත් comment කරන්න එතකොට හදාගන්න පුලුවන්🤗. කියවලාම බලන්න ʰᵒᵖᵉ ʸᵒ...