අප්‍රකාශිත | RANDOM
මෙය ආදරයෙන් කඩුපුල්,මියැදුනාවේ,ලැවෙන්ඩර් දිනපොත,දැනෙන නොදැනෙන සහ කළු-සුදු-අළු යන මාගේ සිතළු පොත් කිහිපයක එකතුවකි. 'තුන් කොන් නොවෙ මෙම ප්‍රේමය, මොන කොන්ද යැයි ද නොදනිමි. එහෙත් අප අතර තෙවෙනියෙක් නොසිටින බව දනිමි. ඉතින් නුඹ කාගෙද? මන් කාගෙද? මේවා දැවෙන ප්‍රශ්න වී හමාරය. හැකි නම් පිළිතුරක් දී යන්න, මේවා කල්පනා කර මගේ සිහි...