Remember Me | Jin Centric | Completed
මුළු ජීවිතේම මාව මතක තියාගෙන ඉන්නවා කිව්ව එයාට.. අඩුම තරමෙ මගෙ නමවත් මතක නෑ..
මුළු ජීවිතේම මාව මතක තියාගෙන ඉන්නවා කිව්ව එයාට.. අඩුම තරමෙ මගෙ නමවත් මතක නෑ..
"කුකී... මට සමාවෙන්න.. සොක්ජින් අප්පා බලන් ඉන්නවා.. පුලුවන් ද ආයෙම එන්න..." #Short story 🚫
"සර්ට මාව මතකද...? මන් යොන්ග් හී..සර්ගේ 12 වසර ආර්ට් පන්තියේ.." -Yong hee~ "මට ඔයාව නම් මතකයි පැටියෝ..ඒත් මට ඔයාගේ නම නම් මතක තිබුනේ නැ යොන්ග් හී..මියන්හේ.." - Jinu sir~
මම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන් ලෝකයක් ආදරේ කරන ගායකයෙක්..... මන් ලෝකෙට පෙන්නන මූනට වඩා වෙනස් මූනක්...
"මගෙ දරුවව බේරගන්න ජිනා.." දුර්වල හඬකින් මුමුණපු ඒ එයාගෙ අන්තිම වචන ටික..
➿ දරුවෙක්ට තියෙන සෙනෙහස ඔම්මා කෙනෙක්ට වගේම අප්පා කෙනෙක්ටත් ඒහා සමානව දැනෙනවා... නමුත් ඒ ගැන අකුරු කරන තරම හරිම අඩුයි... හේතුව ?... හිතන්න !! Dont Copy My Work ⚠️️ Do Your Best Dude... Start Date 📅 : 2022.03.09 Published Date 📅 : 2022.05.31 JIN x KOOK Story ... Shipped 🚫 BTS FanFiction Just FanFiction
ගලක් යැයි හංවඩු ගැසූ ඒ පිරිමි පපුව යට අන් කාටත් වඩා ආදරනීය හදවතක් තිබුනි ❤️ " බියෝල් " " වසන්තයේ මුව දොර ඇරී සීත සුලං ගත දැවටුනී වැයෙනා නුඹෙ හද මඩලෙහී තනුවක් වෙන්නම් නුඹ හිමී..." " කවදා කෙලෙසක හිත බැඳී තිබුනිදැයි මම නොදනිමී අහඹුවකින් ඔය නෙත ගැටී හදවත් පිරුනා යැයි දනී " " ජින් " " Enjoy My Kisses 💋 "