Silence Breathe
🟣 දවසක අනිවාර්යයෙන්ම අපි හම්බවෙමු ටේ ටේ... එදාට මට ඕනේ ඔයා ඉස්සරහට කිසිම පසුතැවීමක් නැතුව එන්න විතරයි🥺 🟣 ඒ නිසා මට ආදරේ කරන අය වෙනුවෙන් මං පුළුවන් තරම් කාලයක් මෙහෙම ජීවත් වෙන්නම්... අන්තිමට ඔයා ලගට එන්නම්... එදාට නම් මගෙන් ඈතට යන්න එපා😭 🟣 අන්න එදාට මාව ඔය පපුවට තුරුලු කරන් කියන්න "ටේහියා... ඔයා හොදට කරා..." කියල...