Select All
  • _EviL JuDGe_ || Completed
    21.2K 3.8K 33

    🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්‍යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හංගනන්නවලා.. 🐥 ( හ්‍යුන්ග් පිහාටු ඇතුලට යන්නේ නෑ...ජින් හ්‍යුන්ග් අපිට...

    Completed   Mature
  • 𝙏𝙝𝙚 𝙙𝙖𝙣𝙘𝙚𝙧 |PJM ||GxB✔
    107 30 1

    තම සිහිනයට යන්න වෙර දරණ පුංචි කෙල්ලෙක් .... නංගී වෙනුවෙන් තම ජීවිතයම වුණත් කැප කරන අයියා කෙනෙක් .... ( Coverd by Armygirl920 ) Published - 2022.09.27 [ Don't copy my work ]

    Completed  
  • ????????????????????????????????|????????????????????????~ˢʰᵒʳᵗ ᶠᶠ(Completed)
    508 121 8

    hyung.. මට ඕන tea..මට ඔයාව ඕන...මට ඕන නෑ ආයෙමත් වතාවක් ඔයාව නැති කරගන්න..මන් හුගක් දුක් වින්දා...මට ඕන නෑ ආයෙමත් ඔයා මගෙන් ඈතට යනවා දකින්න.... ?????? ?? ???=???????..~ ??????=???????..~

  • - Coma - (✓)
    25K 3.9K 18

    වසර කිහිපයකට පසු කෝමා එකකින් නැගිටින ගෑණු ළමයෙක්..... එයාව බලා ගන්න ටිකක් විතර මොංගල් ඩොක්ටර් කෙනෙක්.... මේ එයාලගෙ කතාව Kim Taehyung Fanfiction Cover by JiNius_Moon Story by Estar_RM Start : 22nd April 2022 End : 10th November 2022

    Completed  
  • - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)
    28.2K 4K 16

    තමන් කවුද කියලවත් හරියට දන්නැති විසේකාර පොඩි කෙල්ලෙක්.... කොයි වෙලෙත් ඒ විසේකාර කෙල්ලට රවාගෙනම ඉන්න නපුරු කොල්ලෙක්... මේ ඒ දෙන්නගෙ කතාව Kim Taehyung Fanfiction Cover by Nini's cover shop Story by Estar_RM Start : 26 September 2021 End : 18 November 2021

    Completed  
  • 𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐨𝐟 𝐀𝐫𝐫𝐨𝐠𝐚𝐧𝐭 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 👑 / 𝐒𝐆 ( Complete )
    20K 4.9K 17

    Don't Copy My Work 🚫 Sinhala MIN YOONGI / Main Two souls Romantic lovestory Protecting love Royal family 2022/01/29 - 22/03/09 End - 2022/04/18

    Completed   Mature
  • 𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄01 |KSJ||GxB✔️
    3.2K 861 29

    මුහුදේ ජලය වන් ඔය නිල්වන් දෑස් නැවත දැක ගැනුමට හැකිවේවිද මට .... ( Coverd by Armygirl920 ) Published - 2022.10.19 Finished - 2023 . 01.01 [ Don't copy my work ]

    Completed  
  • COME BACK TO ME HYUNG|| JINKOOK ✅
    8.5K 1.8K 18

    ජින් හ්‍යුන්,හ්‍යුන් කිව්ව නේද හ්‍යුන් කොහේ හරි ගියොත් හ්‍යුන්ව හොයන් එන්න එපා කියලා.මට හ්‍යුන් නැතුව පාලුයි.හ්‍යුන් මාව අසරනේ කලේ ඇයි මෙහෙම.හ්‍යුන් ඇයි මට හ්‍යුන් ලගට එන්න නොදෙන්නේ.කුකීට හ්‍යුන් නැතුව පාලුයි.මට ඔයා ලගට එන්න බැරිනම් ජින් හ්‍යුන් එන්න කුකී ලගට..... JJ...

    Completed  
  • - එහා ගෙදර අමුත්තා - (✓)
    10.5K 1.5K 6

    ඔයාගෙ ගෙදරට එහා ගෙදරට ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් ආවොත්..... විශේෂයෙන්ම එයා BTS කණ්ඩායමේ සාමාජිකයෙක් වුණොත්... Jeon Jungkook Fanfiction Cover by Adi_Thii A gift for my best friend Aurora_5o6's 19th birthday Start : 6th May 2022 End : 25th May 2022

    Completed  
  • 𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)
    1K 206 30

    තමන්ගෙ හීනය වෙනුවෙන් කැපවෙන කෙනෙක්.... ආදරය වෙනුවෙන් පන වුනත් දෙන්න පුලුවන් කෙනෙක්... තමන්ගෙ ආදරේ උණුහුම හැම මොහොතකම වගේ ඕන කෙනෙක්... ආදරය ගැන නොදන්නා නමුත් ආදරණීය සහෝදරයෙක්... කොල්ලෙක් වගේ ගතිගුණ තියෙන කෙල්ලෙක්... හැගීම් වලට යටපත් නොවන සහෝදරියක්... ආදරේ නැති බව දැන දැනත් ආදරය කරන කෙනෙක්... ආදරයට නොදෙවෙනි සෙනෙහසක්... ...

  • The Mermaid Story (Sinhala Fanfiction)
    28.5K 4.7K 23

    ජීවීතෙ කුඩා කල සිට තනිවම ගෙවු ඇයට කිදුරු බව අහම්බයක් විය. කිදුරියක් වු පසු ඇයගේ ජීවිතයට පැමිනෙන දේවල් ඇයගේ සතුටට හේතු වෙයිද?? දිගටම කතාව කියවන්න. Start - 30/05/2021 End - 14/08/2021

    Completed  
  • เи †๏ †ђэ µики๏ωи ω๏яℓ∂ ( ¢๏мρℓэ†э∂ )
    15.6K 2.7K 27

    හදිස්සියේ හරි ඔයා ගේම් එකක් ඇතුලට ගියොත් ඒකත් ඔයාගේ හොදම යාලුවෝ ටික එක්ක . හැබැයි ඔයාට එහෙදි කවදාවත් දකින්න බලාපොරොත්තු නොවුනු අයව හම්බ උනොත්. හදිස්සියේ හරි ඔයා ආදරේ කරන් කෙනාට ගේම් එක ඇතුලෙදිම ඔයාව දාලා යන්න සිද්ද උනොත්. ඔයාගේ ජීවිතේට මොනා වේවිද . ...

    Completed  
  • Tomorrow BE WITH ME (Sinhala FF)
    2.7K 533 20

    "මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජීවත් වෙන්න. මොකද බැඳීම් අඩු වෙන තරමටම තෙල් ඉතුරු වෙනවා. ලෙඩ අඩුවෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. " ......Kim_Sunoo...... මගේ දෙවෙනි FF කතාව.. Enhypen ල ඇතුළු ගොඩක් අය මේක...

    Completed  
  • RANDOM LUV (Competed )✔️✔️
    3.4K 516 12

    BTS concert එකක් කරන්න ලංකාවට ඇවිත් එක සාමාජිකයෙක් ලංකාවේ තරුණියක් එක්ක ආදරයෙන් බැදුනොත් මොනවා වේවිද? ඉතින් එකතු වෙන්න අපිත් එක්ක 😚💗 හුදෙක්ම ff එකක් පමණක් බව කරුණාවෙන් සලකන්න. මේවා ඇත්ත සිද්ද වෙන්නේ නැහැ කියලත් මතක තියාගන්න. මේකත් එකම එක කතාවක් විතරයි..