🌹𝕄𝕪 𝕝𝕚𝕗𝕖 𝕨𝕚𝕥𝕙 𝕠𝕦𝕥 𝕪𝕠𝕦🌹 (Short) ✔️
කොයිතරම් කාලයක් ගියත් මේ හිතේ ඔයාට තිබුන ආදරය කවදාවත් නැති වෙන්නෑ මගේ බෝදී..... මම දැන් හුගක් වයසයි ඒත් මීට අවුරැදු ගානකට කලින් ඒ ඔයාට දුන්න ආදරේ තවත් මා ගාව තියෙනවා.... මම හිතනවා ඔයා දැන් හුගක් සතුටින් ඇති කියලා.... මට ඒ ඇති... මගේ බෝදී.... ❤️ෂියෝ චාන්❤️ ඉතින් තම...