永遠の魂 | 𝗬𝗠 | 𝗼𝗻𝗴𝗼𝗶𝗻𝗴
මින් ජිමින් යනු ඉතාමත් පෝසත් පවුලකට දාව උපන් සුන්දර සුකුමාල තරුණයෙක්.නමුත් ඔහුගේ සැබෑ මව මිය ගිය පසු ඔහුගේ පියා,ඔහුගේ පෙම්වතිය වී සිටි තරුණියව නැවත විවාහ කර ගන්න අතර එනිසා ජිමින්ට ඔහුගේම නිවසේ වැඩකාරයෙකු ලෙස වැඩ කිරීමට සිදුවෙනවා. ජිමින්ගේ කුඩම්මගෙ ඉතාමත් පහත් සැලකිලි නිසා තමන්ගේ ජිවිතයේ කිසිම සතුටක් නොලබන ජිමින් එයාගේ...