ONCE UPON A TIME [Short]
"එයා ගොඩක් අහිංසකද ? හරියට මේ මල් වගේ..." "නෑ... එයා ගොඩක් හයියයි. හරියට මේ මල් පිපිලා තියන ගහ වගේ... සීතල කාලෙදි , උණුසුමේදි , තද හුළගෙදි , වැස්සෙදි , වැහි පොදක්වත් නැති කාලෙදි , හරි අපූරුවට දරාගෙන ඉදලා ඒ ඔක්කොම අමතක කරලා මේ මල් පිපිලා වගේ හිනාවෙනවා. එයා නෙවෙයි , එයාගෙ හිනාව මේ මල් වගේ...පිරිසිදුයි." එක්තරා ප්රබන්ධය...
Completed