Falling love with Mermaids.....|On hold|
:මේ ලෝකේ දිය කිදුරෝ කියලා කට්ටියක් නෑ.මම පොතකින් කියෙව්වේ :😒මූ දන්න වට්ටකයක් නෑ
:මේ ලෝකේ දිය කිදුරෝ කියලා කට්ටියක් නෑ.මම පොතකින් කියෙව්වේ :😒මූ දන්න වට්ටකයක් නෑ
අවුරුදු 1000 ට වරක් පායන blood moon එහෙම නැත්නම් ලේ හද හේතුවෙන් වැම්පයර් අධිරාජ්‍යයට කුමක් සිදු වේද..?
මාෆියාවත් එක්ක ආදරේ එකතුවුනු ලස්සන කතාවක්.දුක සතුට බය හැමදේම තියන කතාවක් "යූලියා jungkook ගෙ පපුවට පිහිය තියලා තද කරගෙන හිටියෙ.යූලියා තව ටිකක් පිහිය තද කරානම් jungkook ගෙ පපුව පසාරු කරගෙන යනවා. jungkook : ඔයාට පුලුවන්ද මාව මරලා දාන්න.එහෙනම් මාව මරලා දාන්න. ඒ වෙලාවෙ jimin සහ taehyung පිස්තෝල දිග් කරගෙන මෙක දිහා බලා...
ඔයාගෙ ගෙදරට එහා ගෙදරට ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් ආවොත්..... විශේෂයෙන්ම එයා BTS කණ්ඩායමේ සාමාජිකයෙක් වුණොත්... Jeon Jungkook Fanfiction Cover by Adi_Thii A gift for my best friend Aurora_5o6's 19th birthday Start : 6th May 2022 End : 25th May 2022
පට්ට නපුරු කෙල්ලෙක්ට ඒ වගේම නපුරු මාෆියා කොල්ලේක් ආදරේ කරොත් මොන වගේ වෙයිද..🐯🥀🥂 කේන්ති මුසු වූ ආදරයේ ගිනිදලු මතින් ගලා යන ඔවුන්ගේ ඉරණම්ගත ආදර කතාවයි...☺️💔🔥
තක්කිට තරකිට තරකිට කුන්දත් තා..................... යක්කුත් පිටියට ආවා😌 2022/08/10-2023/02/03
ජීවිතේ කියන්නෙම අහම්බයක්.කොයි තරම් සැලසුම් කරත් මොනම තැනක හරි නොහිතපු දෙයක් වෙනවා..ඒ වගේ සිදුවීම් එක්ක මිනිස්සුන්ගෙ ජීවිත කොයි තරම් නම් වෙනස් වෙනවද.ඒ වෙනස් වීමට දෛවය කියමුද ? වෙලාව කියමුද ?💜️
හැගීම් හංගගෙන ජීවත් වෙන දඩබ්බර හිතුවක්කාර නපුරු කොල්ලෙක්....... අතීතයේ සිදු වූ දේ නිසා හිතින් විදවන දගකාර කටකාර අහිංසක කෙල්ලෙක්..... Start : 12/08/2021 End : 06/12/2021