Gaze-(G×G)
First love =)
බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී....?
ජීවිතයම යනු ප්‍රේමය පමණක්ම නොව ප්‍රේමය ජීවිතය කරගත්තවුන් අදද හෙටද අනාගතයේදිද මේ මහපොලව මත හුස්ම ගනි. තේරුම් ගත නොහැකි මහා ආදරයක් හිත පතුලෙම සගවා ගත් ඈ අපර්ණා හේරත්. ඇගේ ජීවිතයම ඈ හට ප්‍රේමයක්. අපර්ණාගේ ප්‍රේමය මිත්‍රත්වය අනාගතය සහ අතීතය අතර වැලලි ගිය ප්‍රේමයේ කතාවයි මේ. නම් ගම් චරිත සියල්ල මනඃකල්පිතය. නමුත් අපර්ණා ව...
" අත අතාරින්නෙම නැද්ද " මම හිතන්නේ වෙල්මා ඒක ඇහුවේ මම අත අතාරින්නෙම නැති තැන " නෑ . මම ගොඩක් කල් ඉදන් ආසාවෙන් හිටියේ " " කවුරුහරි දැක්කොත් " " කමක් නෑ . මේ කවුරුත් අපිව අදුරන්නෙ නෑනේ "
_ප්ලීස් ඕක නම් කරන්නෙපා මං ඔයාගෙන් වැදලා ඉල්ලන්නම්_ Aaaaaaaaashhhhhhhhh..........!!!!!!!!!! "ආයි නොකිව්වා කියන්නෙපා හොද හිතින් පැත්තකට වෙලා ඉන්නවා මට මේ නසරානියව ඉවරයක් කරන්න දීලා"
...එදා ඔයාව දැකපු පලවෙනි දවසේ ඉදලා මම තාම ආදරෙයි ඔයාට....අයිති කරගන්න බැරි බව දැන දැනම මම ආදරෙයි තාම...මගේ පලවෙනි ආදරේ ඔයා...ඒත් මට පසුතැවීමක් නෑ මගේ පලවෙනි ආදරේ ඔයා උනයි කියලා...මම ඔයාට මගේ ආදරේ මේ විදියට කියාගන්න පුලුවන් වේවිද කියලවත් විශ්වාසයක් නැතුවයි ආදරේ කරේ.... Begin:- 2022 February 05 End:- 2022 February 05 ...
lesbian story 🔞 . There are gang of tomboys and one girl . The boss of the gang is falling love with that girl . Hesh + Yenu = magical together !!!
"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා" "ඕක අමතක කරහන් දැ- ඕහ් මයි ගෝඩ්!!"
හැගීම් එක්ක කරන සුන්දර සෙල්ලමක් >_< හනාහාකී චෙරි බ්ලොසම් Live with Plesure of Pain ) : )
*එකමත් එක කාලෙක* ...ඩොක්ටර් මේ හැම දෙයක්ම පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ ගිම්හාන නිවාඩුවෙදි... Started - 05/06/2021 Finished - 08/06/2021
❤️ස්නේහ ගංගාවේ උඩුගම් බලා යත්‍රා කරන්නට ඉතින් එනවාද මගේ සොදුරිය..❤ •••••••🥰👰👰🌈🦋❤••••••••
සමාජයට වනචර වූ ගැහැනියක්.. තමන් එකග නොවූ විවාහයක්... හදවතේ ගැඹුරෙන් හටගත් ආලයක්... ඇහැල ගහක් යට නැවතුන ජිවිතයක්..
අපිට බෑනේ ලං වෙන්න.. මට පුළුවන් ඒ නිසා හීන දකින්න !! Sinhala GL my imagination <3 ©redit goes to @Aaith_M21 Start & End - 22/08
එකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි වැලන්ටයින්ස් ඩේ" එයා තොල් අතරින් හිමින් මුමුනද්දි මං නිරුත්තරව එයා ද...
ඉදින් මා ආලය කල තරම " දන්නවා නම් උබ " මා ආලය කල බව ' කියන්න තිබ්බා නම් උබට ' "ඔව් මගෙ ඒන්ජල් උබ අදටත් නොතැලිච්ච මගෙ පුංචි රෝස පොහොට්ටුව"
ඔව් මට මතකයි..මං ඉස්කෝලේ පොඩි කාලේ ඉදන් මුලින්ම දැකපු T Boy ගැන මෙයා මේ කියන්නේ..ඔව් ..අද වගේ මතකයි එයාව මට..සුදුයි උසයි..මහ එපා කරපු වැඩ කරන්නේ නංගිලාට..ඔව් එයා ලෙස්..මට ඒකත් මතකයි.මං ඒක දැනගත්තේ අපි 9 වසරට ආවහම..එයා ඉස්කෝලේ කොච්චර කල් හිටියද මොන අවුරුද්දේ out වුනාද ..ඒ කිසි දෙයක් ගැන පැහැදිලි මතකයක් මට නෑ...
නුවර අහස යට සිහින මැව්වා සේම.... කොලු හදවතක් තියන ඔය උනුහුමට ලන් උනා , රොබරෝසියා මලක් එක්ක.... "මම ඔයාට ආදරෙයි...." #මේක Gl ff එකක් කැමති නම් කියවන්න රෝසමල්....#
විටෙක ප්‍රේමය නම් ජීවිතයම වේ නමුත් යතාර්තය ඇස් කෙවෙනි අගට කදුළු එකතුවන සත්‍යය වටහාදෙන කල ප්‍රේමය ජීවිතයම කරගැත්තැවුන්ගේ ශෝකාන්තය ඔවුන්ගේ ආත්මයම විනාශ කර දමයි නමුත් ප්‍රේමය සැමදාමත් සැමකල්හිම කොහේ හෝ හදවතක ලැගුම්ගන අවස්ථාව එනතෙක් බලාසිටිනු ඇත. " මේ නිල්වලාවේ ඉවුරු යා කරන පාලම අපේ ජිවීත වල පලමු මතක සංදිස්ථානය....පාලම...
" ඔහුගේ දෑත් වල පහස ඇයව සනසමින් ඇතැයි මට අනුමාන කල හැක. සමහර වෙලාවට මම එලෙස තවත් කෙනෙකුගේ ස්පර්ශයක් දැනුණ මොහොතක් හෝ වැලද ගැනීමක් සිහි කරන්න උත්සහා කරනවා. එය මගේ හදවතට බර වීමක් වගේ දැනෙනවා." Non fiction | GL | Diary Published date :-2022.04.02 Finished date :- 2022.05.08
~වැඩිපුරම ආදරයෙන් බැදුනේ කවදාවත් එක් නොවුන හදවත් ~ Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21 Start - 01/25 End - 03 / 27/23
අරුණෝදය.... 💙 she is her kitten. Yes, noona's kitten. ᴊᴜꜱᴛ ᴀ ɢʟ. ᴅᴏɴ'ᴛ ʀᴇᴀᴅ ɪꜰ ʏᴏᴜ'ʀᴇ ᴜɴᴄᴏᴍꜰᴏʀᴛᴀʙʟᴇ ᴡɪᴛʜ ᴛʜᴀᴛ ᴛʏᴘᴇ ᴏꜰ ꜱᴛᴏʀɪᴇꜱ.
I found a girl, Beautiful and sweet, I never knew you were the someone, Waiting for me..
මේ මගේ ජීවිතය , මේ ඔබේ ජීවිතය , මේ අපේ ජීවිතය , ඔව් මේ අපි හැමෝගම මතක වෙන්න පුළුවන් ප්‍රේමයේ මතක වෙන්න පුළුවන් ප්‍රේමය නමින් රැදුනු හැම හැගීමකම මතක . එන්න ඇවිද යමු ඒ මතක මාවතේ . සත්‍ය සිද්ධීන් , ස්ථාන ඇතුලත්ව ඇත කන්ෆියුස් වීමෙන් වලකින්න LGBTQ+ සෝ අදාල නැත්නම් නොසලකා හරින්න hazii-k 🧡
අපර්ණා , ❤️ තිස් හතර වියැති වූ පෙනෙන ඇයට වඩා නොපෙනෙන ඇය සම්පූර්ණයෙන්ම වෙනස් , වගකීම් දැරිය හැකි කාන්තාවක් . දරුවන් දෙදෙනෙකුගේ මවක්. රාධි ,❤️ විසි හතර වියැති මුරණ්ඩු තරමක් හිතුවක්කාර තරුණියක්. අහඹු හමුවීමකින් පසු නමක් නැති බැදීමකින් ආරම්භ වන ඔවුන්ගේ ජීවිත ප්‍රේමය , සෙනෙහස , වේදනාව සහ වගකීම් මැද කෙසේ වෙනස් වී යාවිදෝ. ...