ඩෙස්ටිනේෂන් ( Complete )
❤️❤️❤️❤️❤️❤️ ඩෙස්ටිනේෂන් ❤️❤️❤️❤️❤️❤️ කෙනෙක්ගේ ජීවිතේ ඉස්සරහට යනවා කාලයක් ගෙවෙනවා මැරෙනවා ඉපදෙනවා... ඉතින් ජීවිතේ කියන්නේ ඉපදෙන මැරෙන එක විතරද? නෑ ජීවිතේ කියන්නේ ලැබෙන්න පුලුවන් අවස්තාවේදි උපරිම සතුටක් දෙන ලැබෙන්න පුලුවන් අවස්තාවෙදි උපරිම දුකක් දෙන ලස්සන ගමනාන්තයක්... ජීවත් වෙමූ, ආදරේ කරමූ, ජීවිතේ තේරුම් ගමු.. හරියට...