ආත්මා
ඒ ආත්මෙ වගේ රූපෙ නොතිබුනත් අපි අපේමයි ඒ කෝපි ඇස් ඒක සනාත කරනවා.
නොමැකෙන්න හදවතේ ඔය රුවම කොටාගමි ලඟ ඉන්න තුරාවට සෙනෙහසින් බදාගමි හිමිවුණොත් සිනාසෙමි නැතිවුණොත් දරාගමි ප්රේමයම එය කියා හදවතට කියාදෙමි ඉඳුවර හීනයක පාට තවරන්න... _________________________________________ සත් ඉඳුවර විහඟ සත්මිණ × අදීල් ඉඳුවර Start - 2023.07.17 End - 2023.08.17
Dear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚