Select All
  • Sicret Lover✔️✔️
    4.6K 910 18

    සොහොන් පිටියක තනි වෙලා ඉන්න පිසාචයෙක්..... එයාට හම්බෙන යාලුවෙක්... ඒ ආදරේ කොහොම වෙයිද... මනුස්සයෙක් එක්ක පිසාචයෙක්ට එකතු වෙන්න පුලුවන්ද

    Completed  
  • Magic Family✔️✔️
    14.2K 2.2K 30

    අයියල හයක්...එක අක්කෙක්... බාල අයියයි අක්කායි මායි නිවුන්නු... ලෝකේ අවසන් මායාකාරයෝ අපි...අපි හිත විදිහට... ලෝවියස්වරු තාම මායාකාරයෝ මරන්න හොයනවා...

    Completed  
  • NINJA GIRL✔️✔️
    7.8K 1.5K 24

    තාක්ශනය දියුනු කාලයක්...... නින්ජා සටන්කරුවන්ගෙ අවසන් පුරුකත් මිය ගියාට පස්සේ හැම රෑකම නගරේ වටෙ යන කලු ඇදගත්ත කෙනා කවුද??????

    Completed  
  • Power Girls & Roudy Boys
    1.1K 111 8

    කාටුන් ff එකකි. 😼 නයාට අදුකොල වගේ ටීම් දෙකක් power puff girls roudy ruff boys

  • Dragon Heart✔️✔️
    10K 1.8K 20

    පවිත්‍ර ලේ තියන සුදු මකරියක්...... මකර වංශ තුනේම අදි රජු වෙන්න මකර කුමරියව හොයන කලු මකරෙක්...... මේ මුකුත් නොදන්න මොංගල් කෙල්ලෙක්

    Completed  
  • New Family ✔️
    23.3K 1.4K 25

    "ඒයි ඔලමොට්ටල පොල් කුරුමිනියා මගෙ පාට පැන්සල කෝ..." "ඒයි පොඩි එකෝ මගෙන් මැරුන් නොකා ඔය පින්සල දෙනවා....අදින්න දන්න චිත්‍රකුත් නෑ ...." ගෙට ඇතුල් වෙද්දිම මට දැනුනෙ සත්තු වත්තකට ආවා වගේ ෆීලින් එකක්....අහ්හ් ලමයි තුන්දෙනෙක් ඉන්නවා කිව්වනේ අන්කල්.. පොඩි යක්ස පැටව් තුන්දෙනෙක් වෙන්න ඇති

    Completed  
  • M͏y͏ D͏o͏l͏l͏✔️✔️
    18.9K 2.8K 33

    බෝනික්කෙක්...ඔව්...බෝනික්කෙක්.. මගේ ජීවිතෙ වෙනස් කරා.... මම කොල්ලෙක් වෙන්න ඉදලා කෙල්ලෙක් උන කෙනෙක් කියන එක තමා ගොඩක් අයගේ මතය.. හොල්මන් කතාවක් නොවේ ❌

    Completed  
  • Fantasy school with 4w✔️✔️
    18.9K 2.8K 38

    වැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්‍රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with 4w

    Completed  
  • Disney ✔️✔️
    16.9K 2.8K 33

    අනිත් අය ඉංජිනේරුවෝ , විද්‍යාඥයන් වෙන්න හීන දකිද්දි මගේ හීනේ උනේ වෙනම දෙයක්.... මම කොහොම හරි මගේ හීනෙට යනවා...මොන බාදක ආවත්.. එයා තමා මට හීනයක් දුන්නේ...වෝල්ටර් ඩිස්නි...නැත්තම් වෝල්ට් ඩිස්නි...එයා දීපූ හීනයට මම කොහොම හරි යනවා....එයා නතර කරපු තැනින් මම පටන් ගන්නවා... අම්මා නැති උනාට පස්සේ මගේ තාත්තා වෙන කෙනෙක් බැන්දා...

    Completed  
  • Miya✔️✔️
    11.8K 2.1K 15

    දෙමව්පියෝ...සහෝදරයෝ විතරන් නෙමේ හොදම යාලුවෝ දෙන්නායි Boy Friend යි හැමෝම එක දවසින් ඔයාව ප්‍රතික්ශේප කරොත්....කොටින්ම කිව්වොත් ඔයාව ගෙදරින් එලියට ඇදලා දැම්මොත්...මොනවා වෙයිද... හායි ☺️❤️ මේ තමා සාමාන්‍ය මිනිස්සු ආශ්‍රයෙන් මම ලියන පලවෙනි පොත...අඩු පාඩු නම් ගොඩක් ඇති....☺️☺️ කියවලා බලන්න ඉතිම්

    Completed  
  • Four Spirit
    3.9K 420 18

    කොහොමද ඔයාවයි ඔයාගේ යාලුවො තුන්දෙනාවයි එකපාරටම මායාවන් තියන අතීතෙට ගියොත්

  • My Brother
    77 11 1

    ආදරවන්තයෙක් ගැන කතාවක් තමන් ගැන නොහිතා තමන්ගෙ නංගි වෙනුවෙන් ජීවිතේ දුන්න අයියෙක් ගැන කතාවක්

  • Spy family
    506 49 5

    කොහොමද... ඔයාගේ දෙමව්පියෝ spy ලා උනොත්...

  • Galaxy Love✔️✔️
    2.9K 739 26

    මිනිස්සු අපි ගැන දන්නේ නෑ.... ඒත් අපි ගොඩක් දේවල් කරන්නේ මිනිස්සු වෙනුවෙන්... Voltron.....ගොඩක් ලස්සන කතාවක්...ඒකේ චරිත මුල් කරන් තමා මම මේක ලියන්නේ...😊❤️

    Completed  
  • ❆My Snow Prince❆✔️✔️
    2.3K 503 11

    කාටුන් ආශ්‍රිතව නිර්මානය උන කතා ටිකක් අඩුයි නේ 😐😐 😁 ඔන්න මම එහෙම එකක් ලිව්වා...මේක Frozen සහ Guardians කියන කතා දෙක ආශ්‍රයෙන් නිර්මානය උන එකක්...☺️☺️ කියෝලා බලන්න...මේ Elsa ගේ ආදර කතාව...

    Completed  
  • Yukii ✔️✔️
    4.7K 883 19

    දරුවා බලන්න ඉස්පිරිතාලෙට ආපු අය දැක්කේ ඇද උඩ හිටිය රෝස මලක් වගේ ලස්සන චූටි කෙල්ලව...එතන කෙල්ලගේ අම්මා හිටියේ නෑ... නිල් පාට ලස්සන ඇස් දෙක යූරාගෙන් චූටි කෙල්ලය ලැබිලා තිබ්බා..තද දුබුරු කෙස් ඩැනීගේ වගේමයි....කියා චුටි කෙල්ලව අත් දෙකට අරන් පපුවට තුරුල් කර ගත්තේ තමන්ගේ හොදම යාලුවෝ දෙන්නා යන්න කලින් තමන්ට දුන්න ඒ වටිනා තෑග...

    Completed  
  • Perdita
    2.3K 443 20

    "ඔයාගේ නම මොකක්ද??" "පර්ඩිටා..." "ලස්සන නමක්..." "දන්නද...ඒකේ තේරුම අතරමංවුනු කියන එකයි.." ජීවිතයේ අතරමං වුනු අවුරුදු දා හතක පුන්චි කෙල්ලෙක්...

  • The Sea
    107 16 2

    රැල්ල හැමදාම කරේ වෙරලට බොරු බලාපොරොත්තු දෙන එක.. මම හැමදාම කරේ රැල්ල ගොඩබිමට තල්ලු කරපු සිප්පි කටු ආයෙත් මුහුදට...ගෙදරට යවපු එක... ඒත් රැල්ල වෙරලට බලාපොරොත්තු දෙන එකවත් සිප්පි කටු ගොඩබිමට තල්ලු කරන එකවත් නැවතුනේ නෑ... _The Sea_ _Short Story_

  • My kitty✔✔
    999 114 6

    මම මොන තරම් මෝඩද...මම ගැන පොඩ්ඩක්වත් නොහිතන කෙනෙක්ට ආදරේ කරන්න තරම්....එයා හැමදාම කරේ මාව රිද්දපු එක...කගමි ගැන මුලින්ම කිව්වෙත් මුලින්ම කිස් කරෙත් මගේ ඉස්සරහා...මම ආය තමුන් ගැන හිතන්නෙවත් නෑ Adrirn Agreste ❤️Marinette🐞 I'm so sorry my princess.....මම නොදැනුවත්ව හරි කරේ සමාව...

    Completed  
  • Crush 💔✔✔
    1K 204 4

    ක්‍රශ් එක..නැත්තම් ඒකපාර්ශ්වික ආදරය... 1% ක් විතරක් ඇත්ත වෙන මේ ක්‍රශ් නිසා ගොඩක් අය විදවනවා කිව්වොත්... මතක තියාගන්න ක්‍රශ් එක කියන්නේ හොදම කෙනා නෙමෙයි... එකම කෙනත් නෙමෙයි... ගැලපෙන කෙනත් නෙමෙයි... අපි ආකර්ශනය උන කෙනා විතරයි... ඉතින්...ඒ ආකර්ශනේ ආදරයක් වෙන්න බැයිද.. පුලුවන්...1% ඒ කොටසට ඔයා අයිති නෑ කියලා දුක් වෙන්න...

  • Twin Mermaid ✔️✔️
    3.5K 609 10

    කිදුරු දඩයක්කරුවන් ලග හැදුන කිදුරු කුමරිය

    Completed  
  • Princess Dracula
    1.6K 237 16

    "මගේ අයියා කිසි වරදක් කලේ නැහැ...මම මිනිස් ජාතියෙන්ම පලි ගන්නවා" ඇගේ සුන්දරත්වයට නොගැලපෙන සිනාවකින් උල් දත් සහිත දෙතොල් සරසා ගනිමින් ඇය මිමිනුවා

  • The End Of Peter Pan's Single Life✔️✔️
    1.9K 479 10

    🌝❤️ පීටර් පෑන්ගේ තනිකඩ දිවියේ අවසානය...

    Completed  
  • Vampire Or Angel
    282 33 3

    ලෝකයේ බලවත්ම වැම්පයර් යුවලගේ දරුවන් දෙදෙනා White vampire සහ White angel කෙනෙක් උනේ කොහොමද?? ශුද්ද වූ වැම්පයර්වරියක් සහ දේවදූතියක් බලවත්ම ලේ සහිත වැම්පයර් රැජිනගේ කුසින් ලොව එලිය දුටුවේ කෙසේද... දැනගන්න... කියවන්න... Vampire or Angel

  • Elf Qeeen
    221 32 2

    "අවුරුදු ගානකට කලින් ඒ දූපතේ තිබ්බේ එල්ෆ් රාජ්‍යක්..." "එල්ෆ්ලා මිත්‍යාවක් ආච්චි..." "නෑ....තවම එක එල්ෆ් කුමරියක් ඒ දූපතේ බලන් ඉන්නවා....එයාගේ කුමාරයා එනකල්..." "එල්ෆ් කුමාරිගේ එල්ෆ් කුමාරයා ඒ දූපතේ නැද්ද..." "ඒ කුමාරයා මනුස්සයෙක්..." ♡ එල්ෆ් රාජ්‍යේ නැගී සිටීම ♡

  • Angel love
    278 72 8

    කාල රාක්ශයාගෙ සහ දවල මෘග දේනුවගේ පුරාවෘතයක්.... අනාවැකියක් නිසා සිර කෙරුනු දෙව්දුවක්... ආදරේට වර්ණ බලපාවිද???

  • My Snow Angel✔️✔️
    1.9K 501 10

    හිම....මගේ ජීවිතේ ලස්සනම දේ....හැම හිම වැටෙන රෑකම මම බලන් ඉන්නවා එයා එයි කියලා...එයා කවුද???..දන්නේ නෑ....ඒත් එයා එයි කියලා මම බලන් ඉන්නවා.... ශීත සෘතුවේ අහසින් වැටෙන හිම පියලි වලට වඩා මම එයාට ආදරෙයි....ඒත් එයා කවුද??? සීත රාත්‍රීවල හොරෙන් ඇවිත් මගේ කාමරේ ජනෙල් ජියන්වල චිත්‍ර අදින හොරා කවුද... ************************...

    Completed  
  • With You Again✔✔
    7.1K 962 27

    ලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....

    Completed  
  • Really for you✔️✔️
    4.5K 1K 15

    මැරීනට් ඒඩ්‍රියන්ට ගොඩක් ආදරෙයි... ඒත් ඒඩ්‍රියන් ඒක දැන ගනීද.... මැරීනට්ව ලූකාට අයිති වෙයිද? ඒඩ්‍රියන්ට අයිති වෙයිද?

    Completed  
  • Kwami's✔️✔️
    3.9K 499 16

    මේක ගොඩක් වෙනස්..කතාවක්....රතු පැංචි....රතු චූටි....නැත්තම් Miraculous ladybug කියන කතාව ඔයාලා අනිවාරෙන්ම බලලා ඇති....ඒකේ kwami ලාව මතකද...ඒ අය ගැනයි මේක...

    Completed