MR.CRUEL ANJEL|PJM|✔|
විස්වාසය!?!?! ඒකට ආදරය තීරණය කරන්න පුලුවන්ද? හොද මිනිස්සු වගේ වෙස් වලා ගෙන ඇයි මිනිස්සු මේ ජීවිතේ රගපාන්නෙ... ජීවිතයම රග මඩලක් තමා.. ආදරය රැක ගන්න මිනිස්සු ඕනෙම දෙයක් කරනවා.. ඔහුත් ඇයත් දෙදෙනාම ඒ වගේ.. ඔහු, නපුරෙකුව සිටියද ඇය නිසා ආදරය උගත්තා. ඇය, ඔහුගෙ ආදරිය පමණක් නෙවෙ ගුරුවරිය, වෛද්‍යවරිය මෙන්ම මවද වූවා.... මේ ඔව...