කඩුපුල් ( YiZhan | Completed ✅ )
රැයක් මැද පිපෙන කෝඩූකාර කඩුපුල
❤ You are my baby... Forever Mine 💚 I am your Baby... Love you Daddy... Start : 27.06.2022 End : - 05.10.2022
ආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚
දෛවය නම් වූ කරුමයට වෛර කරන මැරුනු පපුවක අයිතිකාරයෙක් , මැරුණු පපුවකට නැවත ගැහෙන්නට පණ දෙන දේව දූතයෙක් , මේ ඔබේ නොවූ ඔවුන්ගේ කතාව ඔබේ කරවන්නට දරන වෑයමයි ❤️💚🐰🦁 Start - 22/04/05 End - 22/06/28 💜️✨️
පහන් තරුවක් වෙලා....... ඔබේ ලෝකය පුරා...... හිදින්නම් සෑමදා..... හදින් මියෙනා තුරා....💋❤️💚......
මිනිස් ඉතිහාසයේ බිහි වු මුල්ම මිනිස් ක්ලෝනයේ ජීවිත කතාව ....✨️🖤 -The Human clone ❤️💚 Start : 22 / July / 21 End : 22 /september / 21 Genetic : 03 🎁🥉 ~ 22 / sep / 22
🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗
ආදරෙ කියන්නේ හිමිවීමම නෙවෙයී.... ඒත් අවන්කව ආදරේ කරානම් ඒ ආදරෙ දවසක තමන්ගේ වෙන එක නවත්තන්න කාටවත් බෑ 🥺❤️