St!ll Hate Me..!?~||TK|| 🔞ᴼᴺᴴᴼᴸᴰ
❝ මට සමාවෙන්න.. ඒත්, මට බෑ මගේ හොදම යාලුවත් එක්ක ආදරෙන් බැදෙන්න.. ආත්මයම බෙදාගන්න.. මට බෑ තවත් පිරිමි කෙනෙක් එක්ක ජීවිතය බෙදාගන්න.. මේක නෙවෙයි ටේහ්යුන්ග් මම බලාපොරොත්තු උන ජීවිතය.. ප්ලීස්, ඈත් වෙන්න මගෙන්.. පොළොවේ ඉදන් අහස අයිති කරගන්න උත්සහා කරන්න එපා.. රිදෙන්නේ ඔයාටමයි..! ❞ Jungkook Jeon~ ❝ මේක ඇබ්බැහියක්.. මට බෑ ඔ...