MARRIED TO THE DEVIL'S SON || ᴛᴀᴇᴋᴏᴏᴋ ꜰᴀɴꜰɪᴄᴛɪᴏɴ ❰ Ongoing ❱
මොකක්ද ආදරේ කියන්නෙ, ආදරේ කියන්නෙ මිත්‍යාවක්. තම ස්වකීය අබිලාශයන් ඉටුවන තුරු අනෙකා රැවටීමට යොදාගන්නා මිත්‍යාවක් පමනයි ආදරේ. අසීමිත මූලාවන් පමනක් කැටි කරගත් ප්‍රේමය නම් වචනය මම දකින්නෙ සාපයක් විදිහට විතරයි. _Taehyung_ ඔවුන්ගේ ප්‍රේමය ඇරබුනේ මෙසේය, නමුදු එය අවසන් වූයේ??.... ⛓️Taekook Fan Fiction ⛓️Happy ending...