Select All
  • CEO & I
    27.6K 5.5K 36

    මටම ඇයි මෙහෙම වෙන්නෙ😧😧😧. මම ඒ ජොබ් එක කලේ ගොඩක් ආසාවෙන්. දැන් සේරම ඉවරයි. අර CEO කාරය තමයි මාව නැති කලේ😠😠😠. මට ඔය මිනිහව ආයෙ අහුවුණොත්...... මම CEO කාරය කියල හිතාගෙන අතේ තිබුණ බියර් ටින් එක පොලවෙ ගහල ඒක පාගෙගන පාගගෙන ගියා. ඊට පස්සෙ තව Soju ටිකක් තියනවද කියල බැලුව. ඒවත් ඉවරයි. 😕

    Completed