Repentance | ᴊɪᴋᴏᴏᴋ | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎
_Before the marriage_ පාක් නිවසෙ එළිමහන් බංකුවට ආව ජන්ග්කුක් තාමත් බිම බලාගෙන ලැජ්ජාවට යටිතොල හපාගෙන ඉන්න ජිමින්ට තමන් ළගින් වාඩි වෙන්න කියලා සන් කලා.. "එයා ගොඩක් කඩවසම්..එයා දිහා බැලුවොත් මාව ලැජ්ජාවටම රතු වෙයි...." ජිමින් ජන්ග්කුක් ළගින් වාඩි වෙලා තාමත් ඇස් බිමට බර කරගෙන හිතුවා.. _After the marriage_ ......?