Something about 🤫❤️🩹 complete 🖤
දෙලොවක් අතර සිර විය අහස පොළව එකිනෙක හමුවිය අනාරාධිත අවසර ගොන්නක ඔබත් මමත් අතරමන් විය හැගුමන් විශ කටු විය රෝස මලකට පෙම් කර විශ වී අහිමි වේද කතාන්දරයක ඔබත් මමත් අතරමං විය ❤️🩹🖤 bl novel🖤❤️🩹 yizhan ❤️🔥
දෙලොවක් අතර සිර විය අහස පොළව එකිනෙක හමුවිය අනාරාධිත අවසර ගොන්නක ඔබත් මමත් අතරමන් විය හැගුමන් විශ කටු විය රෝස මලකට පෙම් කර විශ වී අහිමි වේද කතාන්දරයක ඔබත් මමත් අතරමං විය ❤️🩹🖤 bl novel🖤❤️🩹 yizhan ❤️🔥
කෙසේ හෝ මා ඔබව සොයාගන්නම් මගේ හිරු කුමරුනි.....මමයි ඔබේ සද කුමරු ❤️💚
අපි හොදම යාලුවො විතරයි ද??❤️💚 Cover by ::: Queen Platinum 💜️
ඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14
නුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!
" ඇ..ඇයි එහෙම දෙයක් කළේ ? "...❤ . . " ඒක ඔයා වෙනුවෙන්.."...💚
ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi
ආදරෙ කියන්නේ හිමිවීමම නෙවෙයී.... ඒත් අවන්කව ආදරේ කරානම් ඒ ආදරෙ දවසක තමන්ගේ වෙන එක නවත්තන්න කාටවත් බෑ 🥺❤️
❤ You are my baby... Forever Mine 💚 I am your Baby... Love you Daddy... Start : 27.06.2022 End : - 05.10.2022
වසර දහසක් ධ්‍යාන වඩා මනු ලොවට මං නුඹ සොයා ආවෙමි.... 😍💚❤️
YiZhan💚❤️ "අපි දෙන්නා ආපහු පාරක් මුණගැහුනොත්, මන් පොරොන්දු වෙනවා ආය කවදාවත්ම ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා කියලා." "Maybe i'll see you in another life if this one wasn't enough一♡. "
ප්‍රේමය නම් වූ සංසාරික බැදීම වෙනුවෙන් පෙර ආත්මයේද, මේ ආත්මයේද සසර පුරාවටම මතු මතු ආත්මයක් පාසාම මා ඔබ වෙනුවෙන්ම උපදින්නම් ........ දිනක අප අමරණීය වේවි සසර ගමන නිමා වේවි එදින දක්වාම ආදරයෙන් මා පරිස්සම් කරන එකම වස්තුව නුඹයි .... කොටින්ම මාගේ ප්‍රාණය නුඹයි .... නුඹ නමටම පේවි, වෙන්නම් මහා පවුරක් නුඹ රකිනට දිවි පුදන...
දෛවය එය නම් නැවතත් හමුවේවි ඔබත් මමත් 💚❤️ කාලයට ඉඩ දී බලා සිටින්නම් ආත්ම ගණනක් වුණත් ඔබේ ආදරය වෙනුවෙන් 🥺 ඔබයි මගේ වේදනාවට එකම බෙහෙත....... මගේ වේදනානාශකය 🌻
නුඹේ ප්‍රේමය හමුවේ මම ඇද වැටෙමි... ඒකත් නුඹ තුළටම......❤️❤️