💬🕑Go Back College Time🕑💬
ඉස්කෝලේ කාලේ කියන්නේ 😊♥️ පොඩි, ලොකු ඕනෑම කෙනෙක්ට කෙදිනකවත් අමතක නොවන ස්ථානයක්. 🤭🌺 නපුරු උනත් හිත අස්සේ එයාගේ ශිෂ්‍යයන්ට ආදරේ පිරුණු විදුහල්පති කෙනෙක් එක්කෝ විදුහල්පතිනියක්. 😊❤️ ඉස්කෝලේ ලස්සනම ටීච වෙන ඉංග්‍රීසි මිස් 😊❤ ගොඩාක් සැර උනත් හොදට උගන්නන ගණන් මිස් හෝ සර්. 😊❤ ඊටත් වඩා සතුට තිබුනේ විද්‍යාගාරයෙ. 😊♥️ ඇත්තට...