𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|
සදාකාලික අවසානයක් දැකිය නොහැකි ආත්මීය බැඳීමකි. "අසම්මතය තුළ මා හිර වෙද්දී ලෝකය ඉදිරියේ වින්ද දුක මා තරම් දන්නේ වෙන කවුද? ඔබ වෙනුවෙන් සිත තුළ ප්‍රේමය තුඩු දෙන නිසාම, හදවතේ ඔබට ඇති ප්‍රේමය තවමත් නොමැරී පවතී" -taekook Started :-2023.07.14 End...