Select All
  • _Lost Eyes_
    162K 22.9K 28

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත් මට... ? '' '' නෑ මාත් මට ආදරෙයි.. එතකොට අපි දෙන්නම මට ආදරෙයි.... '' !! කිසිදු සත්‍ය සිදුවීමක් අඩංගු නොවේ . චරිත මනකල්පිතවන අතර , එය වටහාගත නොහැකි කහකුරුල්ලන් හා පිළිහුඩුවන් හඩ නොනැගීම වඩා යහපත්වේ !!

    Completed   Mature
  • 🔥 රුහිරු දම්වැල් 🔥
    144 13 1

    එකම ලෙයින් බැඳී සිටියත් වෛරය නිසාවෙන් වෙන් වී ගිය සහෝදරයන් දෙදෙනෙක්ගේ ජිව්ත යළි එකතු කිරීමට දෛවය විසින් ගන්නා උත්සාහයක් .. 🔥 රුහිරු දම්වැල් 🔥 දෛවය විසින් සිදු කරනා මේ සෙල්ලමෙන් ඔවුන්ගේ ඉරණම කෙසේ විසදේවිද ...

  • 💖 ආදරේ තරම් 💖
    221 18 2

    ඔබ ඔහුට ප්‍රේම කරයි ඔහුත් ඔබට ප්‍රේම කරයි නමුදු මා තනිවම ඔබට ප්‍රේම කරමි ... ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි .. 💓 ආදරේ තරම් 💓 ආදරය විදින තරම් සුන්දර නෑ විඳවන එක .. ආදී ❤️ අයෝ ❤️ තිශු තුන්කොන් ප්‍රේම වෘතාන්තය එන්න විදින්න " ආදරේ තරම් " මේ ඔවුන්ගේ කතාවයි ..