Select All
  • බුලට්...
    48.1K 4.5K 34

    Ongoing... ගිණිගත් හදවතට වැදුන ආදරයේ බුලට් එක..

    Mature
  • You are mine ✅
    23K 1.3K 15

    වැහි බිදක් නොමැති කතරක මා හා අත් වැල් බැදන් ආ මාගේ සෙවනැල්ල සේ මා අසල රැදි ඔබටයි මේ සංසාර චාරිකාවම..........❤❤❤❤❤ " මේ අත අල්ල ගත්තේ අත අරින්න නෙවෙයි බන් මැරෙනකන් ම ලග තියා ගන්න......මෙන්න මේ පපුව අස්සේ "

    Completed  
  • පිනිදු 🌹✨ ( Ongoing )
    21.8K 2.4K 54

    " පිනිදු.... " " අහ්... " " උබේ අම්මා හරි පිනිදු.... උබ තනිකරම පිනි බිංදුවක් වගේ... ඒ තරම් සියුම්... ඒ තරම් පිවිතුරුයි.. මගේ රෝස මල... උබට හරි යන්නෙම ඒ නම මගේ සුදු මැණික... " " නෙතු.. අයියේහ්..." " ම්ම්.. ඇයි මගේ මැණික මේ කදුලු පුරවන්... උබ හිතනවට වඩා උබේ.. නෙතු අයියා.. උබට ගොඩාක් ආදරෙයි මගේ රෝස මල..... " 🌹✨

  • blessing for me ✅
    130K 9.1K 53

    හැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර ගමන් කෙරවල වෙන තැන දක්වා මම පතන්නේ ඔයාව මගේ කල්ප. ...

    Completed  
  • snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
    15.3K 1.4K 46

    'ආදර කතා පුරාවෘත වෙන්න ජීවිතයම පූජා කරන්න ඕන නෑ බෝසිළු... අපේ කතාව වෙනුවෙන් මම මගෙ ආත්මෙම භාර කරල ඉවරයි ~'

    Mature
  • ☀︎♡☘︎....яєνσℓυтισи σf ℓσνє....☀︎♡☘︎ (Completed )
    64.2K 9.1K 32

    පහන් තරුවක් වෙලා....... ඔබේ ලෝකය පුරා...... හිදින්නම් සෑමදා..... හදින් මියෙනා තුරා....💋❤️💚......

    Completed   Mature
  • Not Out 🏏♥️ [✅]
    146K 15K 64

    "One fought for the nation on the field, the other in the halls of power. But in each other, they found a home, a refuge, and a forever love. 🏏❤️'' ප්‍රේමය දිනන්නෙ, අමාරුයි කියල අත හැරල දාපු මිනිස්සු නෙවෙයි, ගැලපෙන්නෑ කියලා මග ඇරපු මිනිස්සු නෙවෙයි, නිදිවරාගන දැකපු හීන බිඳලා දාපු මිනිස්සු නෙවෙයි, අමාරුම කාර්තු වලදිත්...

    Completed   Mature
  • CAPTAIN MILLER ✓
    54.5K 7.5K 22

    මන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25

    Completed   Mature