🌹𝗩𝗮𝗺𝗽𝗶𝗼𝗺𝗲𝗴𝗮🌹 (Yizhan 💚❤️🦁🐰/completed )
Special gift for my readers on Zhange's birthday ❤️❤️💚🌹🦁🐰
No ships No smut💉 පිස්සු නටන කොල්ලො හත් දෙනෙක්ට මැජික් කන්නාඩියක් හම්බුනොත් කොහොමද? මැජික් කන්නාඩියක් කිව්වෙ? හරියට අතීතෙට යන්න පුලුවන් වගේ...😯 අයිසැක් නිව්ටන්ට පිස්සු හදවලා..... ශර්ලොක් හෝම්ස්ගෙ ඔලුව විකාර කරවලා.. සාජහන් රජතුමාට ටජ් මහල් හදන්න උපදෙස් දීලා... මොනාලිසාට මේකප් එකක් දැම්මොත්????? මොනවයින් මොනව...
හෙලෝ වෙල්කම් බැක් මගෙ යූ ටියුබ් චැනල් එකට.... ලයික් කරන්න... ශෙයා කරන්න... සබ්ස්ක්රයිබ් කරන්න.... අයි ගෝස්ට් යූ......
ජන්කුක් කියන්නෙ දග බෝලයක්.. කාටවත් බය නැති, විසේ පොවපු, පිස්සු කොල්ලොක්.. තේහියුන්ග් කියන්නෙ හය දෙනෙක් විතරක් ඉන්න පාතාල කල්ලියක නායකයෙක්.. තේහියුන්ග් ජන්කුක්ව කිඩ්නැප් කරොත් මොනා වෙයිද?
"ඔයා මගේ විතරයි ජන්කුක්!! ඔයට බනින්න, විහිලු කරන්න, ආදරේ කරන්න අයිතිය තියෙන්නෙ මට විතරයි. තේරුනාද?"