හුස්මක්..
පණ අදින, ගල් ගැහුන කවි සිතට හුස්මක් දෙන්නට වෙර දරමි... ලස්සනම කවි ගෙත්තම් ඇත්තේ comment section එකයි.❤ ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. මෙහි අඩංගු සියලු එවාහි නිර්මාණය මා සතුවන බැවින් කතෘ අයිතිය සුරැකීම ගෞරවයෙන් බලාපොරොත්තු වෙම්. Comment section එක ඔබේ සිතැඟි,විචාර සඳහා සැමවිටම විවෘතයි.