A Devilish Wife | යක්ෂ වයිෆි✔️
"හෂ්..." "මොකද?" හෂ් අහන්නේ පුප්පන්. "මේ කටු ගලවනෝකෝ..." "උඹට ඕන්නම් ගලෝගනින්." හෂ්ධ කීවෙ කෙල්ලව සත පහකට ගණන් නොගෙන. "මට ගෙදර යන්නෝනෙ..." අඬන්න වගේ මූණ හදන් නෙහදි කියද්දි හෂ්ධ බැලුවේ රවලා. "මෙහෙට වරෙන්.. උඹනම් මාවම කන්න ආපු යක්ෂණියක්." කොල්ල බිම එරමිණිය ගොතන් ඉඳගෙන කෙල්ලව ඇදල ගත්තා ළඟට. "මොන කරුමයක්ද ගෑණියෙ මේ? උඹට ඔ...
Completa