Friends ?
❤️" ආදියෝහ් !! උබ මහ නරක යාලුවෙක් .. අපේ යාලු කම අදින් අහවරයි !! " 💚" ලොකු දෙයක් "
වෙස්මුහුනු දාගෙන කරන්න පුළුවන් වැරදිවැඩ විතරමද.. 🤔🤔
අයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)
කාලය කියන්නෙම මායාවක්... . . . ඉතින්... උඹයි මමයි කියන්නෙම ඉන්ද්‍රජාලිකයෝ දෙන්නෙක්... . . . මායාවකට එහා ගිය අපේ හමුවීමම... සැබවින්ම ඇස්බැන්ඳුමක්... . . . ❤️
"" 𝓢𝓸𝓻𝓻𝔂 𝓼𝓲𝓻 𝓘'𝓶 𝓻𝓮𝓪𝓵𝓵𝔂 𝓼𝓸𝓻𝓻𝔂 .... ""❤️ "" 𝓘𝓽'𝓼 𝓸𝓴. 𝓐𝓻𝓮 𝔂𝓸𝓾 𝓸𝓴 .... ""💚 " 𝓨-𝓨𝓮𝓼 𝓬𝓪𝓷 𝔂𝓸𝓾 𝓵𝓮𝓽 𝓶𝓮 𝓰𝓸 ..... 𝓘'𝓶 𝓰𝓸𝓲𝓷𝓰 𝓽𝓸 𝓫𝓮 𝓵𝓪𝓽𝓮 ""❤️ "" 𝓞𝓱 𝓼𝓱𝓲𝓽 .... 𝓢𝓸𝓻𝓻𝔂 .... ""💚 𝐈 𝐰𝐨𝐧...
Wangxian💙❤️ "A stranger who comes from another world and suddenly becomes my beloved." "No matter how much diatance between us. I lost all i have to find you, even my life. That is what is it like. Whatever happens i were return to you and stay with you forever."
සැනසීම දැනුනෙ ....... විශ්වාසය පිරුනු බැඳීම් ළඟ..🌙🤍 විශ්වාසය රැකුනෙ........ ආදරේ පිරුනු බැඳීම් ළග......🌵❤️ Start : 22/Aug/10
හිත පුරා කලා සෙල්ලම් නුඹ සුලග වගේ ඇවිදින්...
මට සමාවෙන්න ඔයාව මේ තත්වෙට ඇදලා දැම්මට.. හැබැයි මම ඔයාට ආදරේ කරන්නේ ඇත්තටමයි... 💚❤️ Start : 17/06/2023 End :
නුඹ බාඳුරාවක් අහම්බයෙන් දෑස නැවතුන... 🥀❤️🩹 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
ඔයා කවුද... ඔයා දැනගන්න ඕන නෑ දැන්ම... එතකොට මේ ආත්මෙ මට ඔයාගෙ වෙන්න බැරිද ශාන්... ඔයා පරක්කු වැඩියි බෝබෝ...මට කාලය ආපස්සට හරවන්න බෑ... මම වෙනුවෙන් ඉන්න... අනිවාර්යයෙන්ම....💫
ටිකක් වෙනස් කතාවක් .sri lankan culture එක ඇතුලේ තමයි මේ කතාව යන්නේ .කියවලම බලන්න .😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉🐾
Zhanyi Happy ending මනබන්දන රූපේ - ඔය හසඟන තාලේ පිය නග නග දෑසේ මා අවුලනවා හද කැන්දන හැඟුමේ - පා අනසක රහසේ නුඹවම ඉල්ලා මේ හිත වද දෙනවා ටික ටික ටික නොදැනී හිත හිත හිත ඇදුනී එකමෙක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුනී මනාලයි හිත නුඹටම ආලයි - නුඹෙ ළඟ මනමාලයි මෘදු සිහින මවාලයි - මවාලයි මනාලයි
අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්‍ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්‍ෂයා දිහා බලයිවත්ද? එයත් අනිත් මිනිස්සු වගේ රාක්‍ෂයව දාලා යනවා එහෙනම් නේද වීනස් ? ﹏ ❞...
" ඒක ජීවිතෙ වෙනස් කරන හැරවුම් ලක්ශයක් බදු ආදර චාරිකාවක් වේවි කියල මම හීනෙකින් වත් හිතුවෙ නෑ මනූ ! " " මගෙ අතින් ගිහිලුන මල් මිටට මගෙ හදවතත් හාමු වෙල ඔය දෑතෙ පැටලේවි කියල මම හීනෙකින්වත් හිතුවෙ නැ සුදු අයියෙ..! " අහස්‍යගෙයි මනූගෙයි කතාව නිවිහැනහිල්ලෙ කියලව බලන්න...
" කවුද ඔයා ? " 👀👣 " එ මුද්ද උබේ නෙවෙයි ... ගලවපන්..." 👣 [ YiZhan]
ආදරයට ආදරය කරන්න.... මවක් මෙන් බිරිදක් මෙන් තම සැමියාට හදවතින්ම ආදරය කරන එකම පුද්ගලයා ඒ ඔහුම විය... ❤❤