තිත්ත කසාය ( YiZhan )
තිත්තයි නමුත් වහා ඇබ්බැහි වෙන සුළුයි..........
A Love Story Of Three Hearts Bounded By An Unexpected Love💕 Top- Tae Bottom -Kook Started-:2022.11.04 Completed-:2022.12.11 Highest Rankings-: #1 in #Sinhala ( 2022.12.23 ) #1 in #Taekook (2023.06.17)
🐰 " ම..ට ඔයාට කි..යන්න දෙය..ක් තියෙනවා " ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බයෙන් බල බල එයාගෙ අත් එකට ගුලි කරන් කතා කරා 🐯 " මොකක්ද ? " ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා නොබලා එයාගෙ ටයි එක ලූස් කරන ගමන් කතා කරා 🐰 " ම..ම ප්‍රෙග්නන්ට් !! " ජන්කුක් කියද්දි ටේහ්‍යුන්ගෙ අත් එහෙමම නතර උනා... එයා ඔළුව උස්සලා ජන්කුක් ගෙ මූණ දිහා නපුරු වි...
🐯 ම්-මැණික 🐰 හ්-යුන්ගී Taehyung,Yoongi,J Hope,Namjoon Top↑ Jungkook,Jimin,Jackson,Jin Bottom↓
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කර...
රධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint
🔞⚠️️ 💢දඩබ්බර නපුරු වගේම පරිණත හිතකට පෙම්බැඳි ආදරණීය තරුණයෙකුගේ ප්‍රේමණීය සතුටුදායක වෘතාන්තයක්......💢 *ආරම්භය - 2023-02-22 *අවසානය - 2023-03-10