රතු නූල (The Red Thread) Ongoing
I'm just a bodyguard වෛරයේ අවිහීන සෙනෙහස රතු නූලකින් මරණයේ කෙලවරකදී එක් වූ ආදරය. උ...උබ මට කරපු දේවල් වලට මම උබට යහතින් ඉන්න දෙන්නෙ නැ.... ආදිත්‍ය ගිගුරුවේ කාමරේ කෙළවරේ හිටිපිලිමයක් වගෙ ඉන්න එයාගෙම බොඩිගාර්ඩ් ට.. An unusual story