හිත් ඔච්චම් | සිංහල | Nonfiction
සමහරවිට කලු හිසකෙස් අස්සෙන් යාන්තමට පෙනුණ එයාගේ ඒ කෝපි පාට ඇස් අතරේ...එහෙම නැත්නම් මගේ මූණට වැටෙන එයාගේ ඒ උණු හුස්ම පොදවල් අතරේ... එහෙමත් නැත්නම් ගුලි වෙන්න හිතෙන පුළුල් පපුතුරේ...ඒත් නැත්නම් පලල් උරහිස් අතරේ... කොහොමහරි කොහෙහරි තැනක මාව අතරමං වුනා වගේ දැනුණා මට...