Select All
  • Without YOU | Tae × Jin |
    8.4K 2.2K 24

    Not a SHIP story !!!! ~මට හරි පාලුයි හ්යුන්ග්... ~මට ඔයා නැතුව හරි පාලුයි..... ~ඉන්න තැනකින් මගේ ලගට එන්න ඉක්මනට.... ~මට සමාවෙන්න.... ~ඔයාගේ ටේටේට සමාවෙන්න....!!!!!

    Completed  
  • Guardian Angel | Jimin Centric | Completed
    7.6K 2.2K 9

    හැමෝම පොරොන්දු වෙන්නෙ අන්තිම හුස්ම වෙනකම් ආදරේ කරන්න.. ඒත් එයා අන්තිම හුස්මට පස්සෙත් මට ආදරේ කළා.. අන්තිම හුස්මට පස්සෙත් මාව ආරක්ෂා කළා.. Started : 2021.09.30 Finished : 2021.10.24

    Completed  
  • Behind the Story | BTS | Completed
    12.7K 4.1K 13

    සීසන් ග්‍රීටින් ෆොටෝ කාර්ඩ්ස් පිටිපස්සේ තියන කවුරුත් නොදන්න ඇත්ත කතාව...

    Completed   Mature
  • මට අහිමි මම | V Centric |
    39.8K 2.6K 10

    ආ'මි.... මට සමාවෙන්න... මට සමාවෙන්න ඔයාලට බොරු කරාට. ටේයුන්ට සමාවෙන්න ඔයාලව රැවැට්ටුවට. අද මම ඒකට දඩුවම් විදිනවා. කිම් ටේයුන් එයාගේ ආර්මිලාව රවට්ටලා කරපු බොරුවට අද එයා ලොකු දඩුවමක් විදිනවා... මට සමාවෙන්න ආ'මි.....

    Mature
  • REGRETS | Jin Centric | Completed
    6.7K 2.1K 11

    " .....මම ජිනීට පොරොන්දු උනා එයා ගැන ඔයාලට කියන්නේ නෑ කියලා. ඒත් මේක ඔයාලා දැන ගන්න ඕනේ. ඔයාලගේ හිතේ තියන පසුතැවීම තමයි ඔයාලා ජිනීට කරපු දේවල් වලට ඔයාලට හම්බෙන දඩුවම....... " - Inspired by Jin Centric ( Jin × BTS ) books.

    Completed   Mature