🐾️BLACK NECKLAS 🐾️ ( KTH )
ඔයා ට්‍රිප් එකක් යනවා..නොහිතන වෙලාවක එතන බයානක දේවල් වෙන්න ගත්තොත් මොකද කරන්නෙ 🙄 ආදරය හිතේ තියන් ජීවිතෙන් සමුගත් තරුනියක්. සිතින් පමනක් ආදරය කරමින් පිටට සගවන තරුනියක්. මුලු හදවතින්ම එක් අයෙක් පතන තරුනයෙක්.. මේ විසදුමක් නොතිබුනු කතාවට.විසදුමක් සොයා ගත් ඔවුන්ගේ කතාවයි... කියවලම බලන්න......🙈✨️