මදු රහස (ongoing)
මේ සරත් සද එළියේ මදු රහසක් කියන්නද? -හේදාර
Non fictional BL අතරමග නැවතුනත් අවසානෙදි බලාපොරොත්තුවක් තියෙනවා.. නොතේරෙන පුදුමයකුත් එක්ක;
ආ'මි.... මට සමාවෙන්න... මට සමාවෙන්න ඔයාලට බොරු කරාට. ටේයුන්ට සමාවෙන්න ඔයාලව රැවැට්ටුවට. අද මම ඒකට දඩුවම් විදිනවා. කිම් ටේයුන් එයාගේ ආර්මිලාව රවට්ටලා කරපු බොරුවට අද එයා ලොකු දඩුවමක් විදිනවා... මට සමාවෙන්න ආ'මි.....
ඔයාට ඕනේ මොනවද කුක් ? ඒ හැමදේම මන් ඔයාට දෙන්නම්. ඒත් මේක විතරක් මගෙන් ඉල්ලන්න එපා - Jin අයි විශ් යූ වර් ඩෙඩ් -Jungkook ටේටේ ලව්ස් යූ බනී - Taehyung
මම එයාගේ අතින් වත් ඇල්ලුවේ නෑ ජින් හ්යුන්ග්. එයා කොහොමද එහෙම මාව දාලා යන්නේ? මට කියන්නෙවත් නැතුව? -ජන්ග්කුක්- - Not a ship story - No mature contents - Based on a true event - Completed
අපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ~එයාගේ 'ස්පර්ශයේ' වැදගත්කම.... ~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්.... Inspired by 'Five Feet Apart' Movie Thu, 21 OCT 2021
මම දන්නවා මම මැරෙනවා කියලා . කොහොමත් මම ඒකට ලෑස්ති වෙලා පොලීසියට ගිහින් බාර උනේ. ඒත් මට මේ විදිහට මැරෙන්න ඕනේ නෑ. මට ඔම්මාව හම්බෙන්න යන්න ඕනේ. මට අප්පාව හම්බෙන්න යන්න ඕනේ. මට කුකීගේ මූන එක පාරක් බලන්න ඕනේ. මට ටේහ්යුන්ග්ට යනවා කියලා කියන්න ඕනේ. මට ජූන්ට බායි කියන්න ඕනේ. මට හොබී එක්ක එක පාරක් හිනා වෙන්න ඕනේ. මට...
ජිනී 'විසි හය වෙනි පැය' ගැන කියනකොට මගේ හිතට ලොකු සතුටක් ආවා. මම ජිනීට අයි ලව් යූ කියන හැමවෙලේම එයා මට කවදාවත් හරි උත්තරයක් දුන්නේ නෑ. එයා හැමදාම කිව්වේ 'විසි හය වෙනි පැයේදි' මට උත්තරයක් දෙන්නම් කියලා. අද අන්තිමට එයාගේ 'විසි හය වෙනි පැය' ඇවිල්ලා.මම ජිනීගේ අත තදින් අල්ලලා එයාව නැවැත්තුවා. "කුකී ඇයි?" "අයි...
හැමදේටම මට සමාවෙන්න. අපේ සූ ඔයා එනකන් බලන් ඉන්නවා. මම ඔයා එනකන් බලන් ඉන්නවා. එන්න බැරිම නම් ඔයා අපේ පුතත් එක්ක සතුටින් ඉන්නවා කියලා මට කියන්න. අඩුම තරමේ ඔයාලා දෙන්න ජීවත් වෙනවා කියලා හරි මට දැනෙන්න දෙන්න. ~Namjoon මුලින් දැනෙන නොදැනෙන ගානට ආපහු මුහුදට ඇදුන මුහුදු රැල්ල දැන් මාව...
පස්සෙන් පස්සට ගිහින් මේසේට හේත්තු උන මම තව මට පිටිපස්ස්සට යන්න දෙයක් නෑ කියලා තේරුනාම මගේ ඉස්සරහා ඉන්න කෙනා දිහා බැලුවා. මූණ වැහෙන්න හෙල්මට් එක දාගෙන හිටියත් හෙල්මට් එක ඇතුලෙන් පේන එයාගේ මූණේ කැලැල් මට තේරුම් කරලා දුන්නා එයා මේ ලගදිත් ෆයිට් එකකට ගිහින් කියලා. මම ඩොක්ටර් කෙනෙක් උනත් ඒ දේවල් වලට ප්රතිකාර කරන්න පුලුවන්ක...
We Are Bulletproof කන්සෙප්ට් එකත් එක්ක රිලීස් උන ප්රෘෆ් ඇල්බම් එකට අපි වර්ල්ඩ් ටුවර් එකක් කරා. වෙනදට කන්සෙප්ට් ගැන අපිට ලොකු ලෙක්චර් එකක් හම්බුනත් මේ පාර කන්සෙප්ට් එක පිටිපස්සේ තියන ඇත්ත කතාව දැනගෙන හිටපු එකම කෙනා මම විතරක් උනා. ඒක මගේ හිතට බරක් දුන්නත් අනිත් අය වර්ල්ඩ් ටුවර් එක ගැන ගොඩක් සතුටින් හිටියෙ ඊලගට වෙන්න ති...
"ටේයුන්. ඇයි මේ? ඔයා කොහෙද යන්න යන්න හදන්නේ?" "ඔම්මා මට කිය කිය ඉන්න වෙලාවක් නෑ." "ටේයුන්. ඔයා මොකක්ද කරේ කියනවා?" ඔම්මා හයියෙන් කෑ ගහද්දි මම ඉස්සරහා දොර ඇරගෙනම ඔම්මා දිහා හැරිලා බැලුවේ මම ඔම්මට කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උන නිසා. ලොකු හුස්මක් හෙලලා ඔම්මට මම කරපු දේ කියලා ගෙදරින් එලියට ආවත් මගේ කටින් පි...
එදා එයාපෝර්ට් එකෙන් පටන් ගත්ත අපේ කතාවට මම වෛර කරන්න ඕනේද , නැත්තන් ආදරේ කරන්න ඕනේද කියලා මට තාම හිතා ගන්න බෑ.... - Jungkook
Not a SHIP story !!!! ~මට හරි පාලුයි හ්යුන්ග්... ~මට ඔයා නැතුව හරි පාලුයි..... ~ඉන්න තැනකින් මගේ ලගට එන්න ඉක්මනට.... ~මට සමාවෙන්න.... ~ඔයාගේ ටේටේට සමාවෙන්න....!!!!!
වැරදිකාරයෙක් මැරිලා ඒකට වෙන කෙනෙක් අහුවෙද්දි ඇත්තම වැරදිකාරයා හොයාගන්න හැදුවොත්
Cover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?
ඔහෙලට කී සැරයක් මම ඒක තේරුම් කරන්න ඕනද? දන්නේ නැද්ද නන්ගි අපිට Tube Lights නේ කෙල්ලෙක් ගෙ බොරු කතාවක් හින්දා සමාජෙන් කොන්වෙච්ච අහිංසක යාළුවො දෙන්නෙක් ඉස්සරහට මොනවා කරයිද? Warning ⚠️ කුණුහරප, Suicidal attempts, depression, crime
Cover credit @vnteggkie ××× drama වලට අබ්බැහි වෙච්ච කෙල්ලෙක් ගේ ආත්මයක් කොල්ලෙක් එක්ක මාරු වුණොත් කොහොමද
Cover by @_Lan_kimra Mafia King; Lee Minho aka Lee Know, known as Cold King, got to see the person he loves is dead and tries to find the reason behind his death. There he suspected that the murderer was a boy named Yang Jeongin
ආර්කා ටිමොති, නිදහස අගය කරමින් සැහැල්ලු දිවියක් ගත කිරීමට උත්සාහ කරන දහසය හැවිරිදි ගැහැණු ළමයෙකි. සෑම දෙයක් ගැනම කුතුහලයෙන් ක්රියා කරන නිසා ඇය අහක යන ප්රශ්නවලට මැදිවූ අවස්ථා බොහෝය. නෝවා ටිමොති, තම පියාගේ ආශාවෙන් ඉටුකරමින් හැදීවැඩුණු අවුරුදු විස්සක තරුණයෙකි. තමා කැමති දේ කුමක්ද යන්න සොයාගැනීමට ඔහුට කිසිදිනක අවස්ථාවක්...
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...