BELLA (බෙලා)🔞21+
අපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........
අපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........
"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්.. එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... ඉතින් වරදවා වටහාගැනිම් මැදින් ගලා යන්නා වූ "ඔවුන්ගේ කතාව" ජයගනීද දිවියට පැමිණෙන සියලුම බාධා...
මනුස්සයෙකුට ජීවිතේ වඩාත්ම වැදගත් දෙ මොකක්ද ඇහුවොත්... එක්කෝ... ඒ ආදරේ වේවී.. එක්කෝ... ඒ සල්ලි වේවී... එක්කෝ... ඒ ලස්සන ජීවිතයක් වේවී... ම්.. ම්.. ම්.. මට අනුව නම් මට වඩාත්ම වැදගත් වෙන්නෙ... මගේ පුංචිම පුංචි පවුල... අසම්පූර්ණ වෙලා තිබ්බ... පලුඳු හුගාක් තිබ්බ.... දැන් සම්පූර්ණ වෙලා තියෙන මගේ පුංචි පවුල.. එයාගේ ආදරේ ප...
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊
🤍🕊️ මගේ ඇස් නුඹ මතට වැටී තියෙන තාක් කල්, මා මතට වැටෙන ඇස් ගැන නුඹ වද විය යුතු නැත...🤍🕊️
අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - January 29, 2025
ආදරය කියන්නේ හරි පුදුමාකාර දෙයක් දෙයක්. ඒක තීරණය කරන්න කාටවත් බෑ. ඔහේ ගලාගෙන යන ජිවිතය එක් පොඩි සිදුවීමකින් සේරම වෙනස් කරන්න පුලුවන්. එහෙම ජීවිතේ වෙනස් කරන්න පුලුවන් එක්කෙනයි මේ ලෝකෙ ඉන්නවා නම් ඉන්නේ. ඒ දෛවයම විතරයි..... Yizhan ff 14/11/2021 - 16/08/2022
සිහින සිහිනම නොවන තැන් වල හිතේ සොඳුරුම මුදු හැඟුම් වල නොහිමි කවියක ඔටුනු පැළඳුව කිරුළු වැළපෙයි නොලද සිහසුන නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක් කොපුල සිපගෙන ගියත් අහිමිව නුඹට මට වාගෙම කඳුළටද හිමියි කොපුලත සිඹින අයිතිය.....❤️💚 Cover Edit ©️ Kimseoki2006
ඔහුගේ සතුට වෙනුවෙන් ඔහුට තම සතුට,ආදරේ,සැනසීම මේ සියල්ලක්ම කැප කරන්න වෙනවා... ඔහුටත් උරුම වෙයිද... වේදනාත්මක අවසානයක්... නැතිනම්.........
වැහි බිදක් නොමැති කතරක මා හා අත් වැල් බැදන් ආ මාගේ සෙවනැල්ල සේ මා අසල රැදි ඔබටයි මේ සංසාර චාරිකාවම..........❤❤❤❤❤ " මේ අත අල්ල ගත්තේ අත අරින්න නෙවෙයි බන් මැරෙනකන් ම ලග තියා ගන්න......මෙන්න මේ පපුව අස්සේ "
හැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර ගමන් කෙරවල වෙන තැන දක්වා මම පතන්නේ ඔයාව මගේ කල්ප. ...
Sinhala🌼 This time, We are strangers with memories🌾 සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ගොතන ලද මනඃකල්පිත කතාවක් බව කරුණාවෙන් සළකන්න🌾
" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....
අනෙ පව්...! උදේ බලද්දි ඉර මලක බෙල්ල කඩාගෙන වැටිලා... එයා එතනම මැරිල...!! 🌻❤️ ඉතින් ... ඉර දන්නවද දන්නෙ නෑ... එයයි ඒ ඝාතකයා කියලා... ඉර හැරෙන හැරෙන අතට.. එ මලත් හැරුන වග... අයිතියක් නැතුවම.. පක්ශපාතී උන වග.. අවන්ක හිතින් හැමදාමත්.. බලන් හිටිය වග.. හිමි වීමක් නැතුවම කැප උන වග.. කිසිම දාක පෙරලා ආදරයක් නොලැබෙන බව දැන දැන...
මියැදුනු මිතුදමට යලි පනදෙන්නට... වෙනත් මානයකින් ආ... ආත්ම සහකරුවෝ... (yizhan ff ❤️💚)
"""My heart bloomed for you... but those flowers took my breath away...""" 🌼🍂🌼
හදවතේ ඉපිද... හදවතේම මියැදුනු ප්‍රේමය වෙනුවෙන්... "නැවත ඉපදීම ප්‍රතික්ශේප කල ඔහු..." 💙🖤🍁
"මොනවද සර් ඕඩර් කරන්නේ..?" "𝗗𝗼𝘂𝗯𝗹𝗲 𝗲𝘀𝗽𝗿𝗲𝘀𝘀𝗼 එකයි , 𝗙𝗹𝗼𝘂𝗿𝗹𝗲𝘀𝘀 𝗰𝗵𝗼𝗰𝗼𝗹𝗮𝘁𝗲 𝗰𝗮𝗸𝗲 𝗽𝗶𝗲𝗰𝗲 එකයි..." -------------------- තමන්ට වාසනාව ගෙනාපු පළවෙනි පාරිභෝගිකයා ආයේම තමන්ගේ ඇස් මානයට එනකම් මඟ බලාගෙන සිටින අවන්හල් හිමිකරුවෙක්. ඔහුගේ බලාපොරොත්තුව ඉටු වේවිද ? ꜰᴀɴꜰɪᴄᴛɪᴏɴ ꜱʜᴏʀᴛꜱᴛᴏʀ...
"ඔ...ඔයාහ්...ඒත්...කොහොමද...මෙතන..?" "ඇයි ඉතින් ඔයා ආවේ මාව මුණ ගැහෙන්න නේ....." ---------------- ꜰᴀɴꜰɪᴄᴛɪᴏɴ ꜱʜᴏʀᴛꜱᴛᴏʀʏ ᴡᴀɴɢxɪᴀᴏ සැ.යු. : අතිශයින්ම රසික ප්‍රබන්ධයක් පමණි. කලාකරුවන්ගේ සැබෑ ජීවිතයට කිසිදු සබඳතාවක් නොදක්වයි.
බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේමයයි.. ඉතින් ඉකිනොබිදින්න.. හදවතට සවන් යොමන්න... ඔබට ද ඇසෙනු ඇත........ ඔබේ හදවත මුමුණන එකම නාමය මාම පමණක් බව............
අනිත් අය ආදරේ කලේ වෙන් නොවෙන්න සදහටම එකට ඉන්න පතන් උනත් අපි ආදරේ කලේ කවදහරි වෙන කෙනෙක්ගෙ වෙලා වෙන් වෙන්න බලන්..❤️💚