Hidden love of cousin 💘💞[pjm]
තමන්ගේ අයියා ගැන නංගි ගේ හිතේ කෂ් ඵකක් වගේ ආදරයක් ඇති උනොත් මොනා වෙයිද 😥 "ඔප්පා ඔයත් මාව දාලා යනවද ඔයත් ගියාම මම ආයෙත් තනි වෙයි නේද" ................. "මම කියන විදියට ඉන්නවා නැත්තම් මම නරකයි කියන්න ඵපා" ............ "මොකක්ද මේ ජීවිතේ ඔප්පා ඔප්පා කියලා මගේ පෞද්ගලික ජීවිතේට ඇගිලි ගහන්න ඔයාට බෑ මමත් කෙල්ලෙක් මමත් ආසයි...