HURT SOO GOOD ●ONGOING●
මගේ ම ආදර කතාවට මට ම ලෝබකම් කියන්න බෑ ද කූ _හේරී_
ඔයා මගේ..මන් ඔයාගෙ ...ඒක වෙනසක් නෑ.ඔයාට ආදරය කරන්න..ඔයාට රිද්දන්න..ඔයාව සතුටු කරන්න පුලුවන්..ඔයාව හිනස්සන්න පුලුවන්..ඔයාව බදාගන්න පුලුවන් මට විතරමයි.ඔයා මගේ විතරමයි.මේ කතාව නවත්තමු..............." Just a fantiction.
"ඔබ දෙදෙනා අද සිට නීතියෙන් වෙන් වූ දෙදෙනෙක්" Hoseok ff Ot7 Girl × boy This is a fanfiction. Don't get it serious 💜