Select All
  • From my Heart |teakook|❤️
    1.1K 152 7

    "තමුසෙ මගෙ පස්සෙන් එන්න හදන්න එපා...මං තමුසෙට කැමති නෑ!!...බොරුවට ඔය කදුලු වලින් මගෙ අනුකම්පාව දිනා ගන්න හදන්න එපා!!...අන්ඩස්ටූඩ්?" "හ්-හ්ම්ම්" "තමුසෙට කටක් නැද්ද?!බස්සෙක් හුම් හුම් ගාන්නෙ!!!...කතා කරනවා ඔය කටින්!!...මොනාහරි කියනවා!!...හැමදාම මට තමුසෙගෙ ඔය ගොලු භාශාව අහන්නද කියන්නෙ ආ?!!" "......" "ආෂ් මාව ඔහේට මොකෙක්...