Select All
  • 💜️REVIVAL🌷
    206 44 2

    අහලා තියෙනවද හිතට දැනුන අදරේ ආත්මගානක් ගියත් පපුවෙන් අයින් කරලා දාන්න බැරිලු....මොකද ආදරේ කියන්නේ ඒ තරම්ම බලවත් දෙයක්.ඒ වගේම තමයි නොසන්සිඳුන වෛරයත් , මරණයෙන් පස්සෙත් ආපහු අපිව හොයාගෙන එන්න පුළුවන්...හැමදේම ආයෙත් සිද්ධ වෙන්නයි යන්නේ......