the elevator game.❤️ (Complete )
ඔයාලට මේ ලෝකේ ඉද්දිම එහා ලෝකය දකින්න පුලුවන් උනොත් ..මන් කියන්නෙ 😌මරනෙන් පස්සෙ අපි යන ලෝකය.. මොකද කියන්නෙ😌💔 කොච්චර භයානක වුනත් කරලා බලනවද?
ඔයාලට මේ ලෝකේ ඉද්දිම එහා ලෝකය දකින්න පුලුවන් උනොත් ..මන් කියන්නෙ 😌මරනෙන් පස්සෙ අපි යන ලෝකය.. මොකද කියන්නෙ😌💔 කොච්චර භයානක වුනත් කරලා බලනවද?
Horror 😯 තනියම කියවන්න... 💔 හෙලවෙන මනස.. ☠💀 ⚠️ බිය දනවන gif photos වගේම මලමිනි හැමතැනම ඇති බැවින් සංවේදී සහ සුලු දේටත් බියවන්නන් ඇතුල්වීමෙන් වලකින්න.. ⚠️️
කැන්ටින් එකට ගිහින් ආතල් එකේ කෝපි එකක් බොන ගමන් සින්දුවක් මුමුන මුමුන ඉන්නකොටම මගේ කරුමෙට බෙල් එක වැදුනා..... ""..දැන් ඉතින් ආපහු දුවපියකො .....උදේ පාන්දට තෙමිච්ච කුකුල වගේ පන්තියට ගියාම සැපට තියෙයි......මේ බෙල් එක ගහන එකාටත් දැමම ගහන්න ඕනෙ උනාද බෙල් එක......අද හව්ලෙ බැනුම් අහන්න ආරෝත් ඉස්කෝලෙ ඇවිත් නෑනෙ.......පෙර කරප...
🩸හොල්මන් ඉන්න තැන් බලන්න යමුද? මොකද කියන්නෙ? කතා ලියන්න ඉන්න අයට, කියවන්න ආස අයට එක එක රටවල අත්භූත තැන් කිහිපයක්👻 එන්න එහෙනම් එක එක තැන්වලට හිහින් බලමු... ⚠️මෙම විස්තර සියල්ල අන්තර්ජාලයෙන් සොයා ගත් තොරතුරු බව කරුනාවෙන් සලකන්න.⚠️
The life struggle of the board game ... සිංහල ✓ horror ✓ ~🇹 🇭 🇪 🇧 🇴 🇦 🇷 🇩 🇬 🇦 🇲 🇪 ~ (slow updates 😸)
ටිකෙන් ටික සීතල වැඩි උනේ හිතා ගන්න බැරි විදිහට. ලංකාවෙ එච්චර සීතල නැති දේශ ගුනේක ජීවත් උන මට මෙහෙ හැමතිස්සෙම දැනුනෙ සීතල විතරයි. මුලදි ඒ කොරියාවෙ දේශගුනේ පුරුදු නැති නිසා කියල හිතුනත් දැන් මට තේරෙනව මෙහෙ මොකක් හරි දෙයක් තියෙනව කියල. බාත් ටබ් එකෙන් එලියට ආපු මම මුලු බාත් රූම් එක දිහාම බැලුවෙ මොන වගේ දෙයක් දකින්න බලා...
■●■« *49 Pages with 49 Days* »■●■ ___________________________________________ මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. මේක ඔයාලගෙ ආදරණීය දකුණු කොරියාව පාදක කරගෙන දිවෙන , මේ ලෝකෙ ලස්සනෙන් වැහිලා තියන අඳුරු , ගඳ ගහන , භයානක පැතිකඩ පෙන්වන කතාවක්. මරණය කියන්නෙ මොකද්ද ? අන්න ඒක ගැන 100%ක්ම නැතත් 90%ක් වත් මේකෙන් ඔයාට පෙනෙයි...
*පොහොසත් පවුලකට ව්යාපාරික කටයුක්තක් සදහා වෙනත් නිවසකට යාමට සිදුවුණි. *මොවුන් නවාතැන් ගත්තේ මිලදී ගත් විශාල බංගලාවක ය. *දවල්ට පියකරු වුවත් රාත්රි භයංකාර පෙනුමක් ඇති බංගලාවේ සිටින මෙම පවුලට මියගිය ආත්මයන්ගෙන් එල්ල වන භයානක අත්දැකීම්වලින් සපිරි කතාවකි. *ත්රාසය,කුතුහලය ඔබට මෙම කථාව කියවීමෙන් දැනෙනු ඇතැයි සිතමි.