DOUBLE ඉර
යන්නට නුඹේ සිනහව ළඟ ගිමන්හැර ආයෙත් කපනවා හෙට මං ඩබල් ඉර..!!!!!
එකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්නම එකම තැනක රැකියාව කරන්නෙ වගේම එකම බෝඩිම් කාමරේක නැවතිලා ඉන්නෙ. අපි බලමු නිලේශ් එයාගෙ ආදරේ කොහොම ජය ගනීවිද කියලා..☺️
නාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. මුණගැහෙන්න නෙමෙයි බය. හැබැහින් දැක්කම ඊටපස්සෙ තේමිය ආයේමත් ජීවිතේට එයත්...
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර... ජීවිතේ කාර්තුවකින් කාර්තුවකට පාට වැටෙද්දි සදහටම ලග රැදෙන්න දෙන පොරොන්දු බිදිල යද්දි අඩන්න ඇස් වල කදුලු ඉතුරු නොවෙද්දි.... අපි නොහිතන තැන් වල අපි අපිට හිමි උන... ආදර කතා හොයා ගනීවි.... ඒ ආදර කතා.... ආයිමත් මග හැරෙන්න නොදී නුබට ඉන්න තිබුනා කියලා මොරගාවී... ඉතින් එන්න...
රත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️