Small World ♡ 작은 세상 ♡ [ Completed ]
දෙවියෝ මාව මවන වෙලාවෙ සෝජු බීලලු හිටියේ 😞🌼
* එදත් අද වගේම ලස්සනට හඳ පායලා තිබුනා ඔයාට මතකද? අලු පාට දෙසැම්බරේ සීතල එක්ක වනන්තරේ මැදින් ඇවිදගෙන ආපු ඒ හිතුවක්කාර මෘගයාට මං ආදරේ කලා....මහ ගොඩක් ආදරේ කලා....අදටත් ආදරේ කරනවා....
"මට දැනෙන, මට හැගෙන, සදාකල් මා පතන එකම හැගුමක් වේ නම් ඒ නුබම පමනයි!!!.." 𝒄𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 𝒔𝒉𝒐𝒓𝒕 𝒔𝒕𝒐𝒓𝒚 𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏 𝒃𝒚 𝒅𝒆𝒔𝒉𝒖 𝒄𝒐𝒗𝒆𝒓 @deshu93 23/7/28
" අහිමි වීම් ගොන්නක් මැද එක් සිදුවීමක් ඔවුන්ගේ ජිවිතයම වෙනස් කරයි. " Cover Credit Geos to - @_BlinkeY_ [ SINHALA ONE SHOT FF ] #Fantasy #Completed #One shot #Girl×Boy __________________________________________________________ Ranked #409 Father - Daughter • Out of 3.39K stories • ______________________________...
"සමහරවිට ඔයාගේ හදවත තාමත් වේදනාවෙන් ඇති. ඒත් තාම ඔයාගේ හදවත නැතිවෙලා නෑ... මොකද එහෙම වුනානම්, ඔයා මෙච්චර ආදරණීය මනුස්සයෙක් වෙන්නෙ නෑ.." | G×B version of My own story 'Thantophobia'@illie_girl| | All from my imagiNatiOn |
"අතීතය කියන්නේ අතීතයට. ඔයා දැන් ජිවත් වෙන්නේ වර්තමානේ. ඒ අතීතෙට කවමදාවත් ඔයාගේ වර්තමානේවත් අනාගතෙවත් විනාස කරන්න දෙන්න එපා..."
-වර්ෂ 1522- ඉදිරිය පිළිබදව... 2022 හෙවත් මෙම වසරේ සිට ඉදිරි වර්ෂ 500කට පසුව එලබෙන වසරේදී ශ්වේත සෙන්පතිවරුන් සහ කාල සෙන්පතිවරුන් අතර බොහෝ සටන් ඇති වීමට ඉඩ තිබේ... රාජ්‍යත්වය සදහා සටන් කිරීමට අවශ්‍යයෙන්ම ශ්වෙත සහ කාල සෙන්පතිවරුන් යුධ වදී...රජුගේ රාජ්‍යත්වය සදහා වැදගත් සාධකය වන රැජින සොයා ගැනීම හා අයත්...
මට ඔයාව ගොඩක් මතක් වෙනවා ලිලී...... මිස්ටර් මින් මට කියන්න ඔයා මට ගත්තෙ හදිස්සි වැඩකටද කියලා. එහෙම නෙමෙ නම් කරුණාකරලා ඔයා ඔය ෆෝන් එක කට් කරන්න.... ඔහො ලිලී ඔයා මට ඉස්සර යුගි කියලා කතා කරලා ඇයි එක පාට්ට මිස්ටර් මින් වුණේ. අනෙ බබා ඔයා මට එහෙම කතා කරන්න එපා. එතකොට මට දැනෙන්නේ ඔයා මට ගොඩක් ඈතයි කියලා.... START - 2023/03/2...
මේ මම ආදරේ කරපු කෙල්ලමද ? එත් මම වෛර කරන්නෙත් මේ කෙල්ලටම නේද ? 🥺 මම පව්කාරයෙක්..... ඔව් මම මහම මහ පව් කාරයෙක්........ 🚫 Only fanfiction 🚫
මම යූහි හොබී ඔප්පා මගේ සහෝදරයා..සහෝදරයා කිව්වට මම මේ පවුලේ කෙනෙක් නෙමෙයි. මගේ ඔම්මයි අප්පයි මට අවුරුදු හයේදි නැති වුනා..එදා ඉදන් අපේ ඔම්මගේ හොදම යාලුවා ඒ කියන්නේ හොබී ඔප්පාගේ ඔම්මා මාව එයාගෙම දරුවෙක් විදිහට හදාගන්න ගත්තා. හොබී ඔප්පාගෙ ඔම්මයි අප්පයි මට කිසි වෙනසක් කරේ නෑ.අඩුම බනින්නෙවත් නෑ ඒ තරම් ආදරෙයි. ඉතින් මට දෙවන...
-" පැක් එකෙනුත් ප්‍රතික්ෂේප උන තමුන් වගේ මුරන්ඩු බේටා කෙනෙක් මම මගේ මේට් විදියට බාරගනීවි කියලා හිතනවද ?!! " -" තමුන් වගේ අහංකාර බකපණ්ඩිත හෙඩ් ඇල්ෆලා මට කොහොමත් පේන්න බෑ " -~ එයාලා දෙන්නට කොහොමවත්ම මේ සෙල්ලමෙන් පැනලා යන්න බෑ... සෙල්ලමේ අවසානය දෙන්නගෙම ජීවිතවල ඉරණම වේවි! ~ START = 180422 END =040922 A PJM AU FI...
දේශපාලන,මාෆියා,වෛරය,පලිගැනීම,ආදරය මතින් ගොඩ නැගුණු ඔවුන්ගේ ඉරනම කෙසේ විසදේ ද...? Revenge Season 02 President's Daughter නමින් මෙසේ දිගහැරේ...?❤️ Start :06/08/2022 End :12/01/2023
හැමදාම Professor Min දිහා බලාගෙන මනෝපාරක් ගහගෙන ඉන්න ජිමින් එයාගේ හිතේ තියෙන ආදරේ වචන වලට පෙරලා professor Min ට කිව්වොත් ඒ ආදරේ පිලිගනියි ද...? 𝐓𝐨𝐩 : 𝐘𝐨𝐨𝐧𝐠𝐢 𝐁𝐨𝐭𝐭𝐨𝐦 : 𝐉𝐢𝐦𝐢𝐧 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 𝐅𝐅🧡🖤 (Cover By ~ SK0305)
හැගීම් හංගගෙන ජීවත් වෙන දඩබ්බර හිතුවක්කාර නපුරු කොල්ලෙක්....... අතීතයේ සිදු වූ දේ නිසා හිතින් විදවන දගකාර කටකාර අහිංසක කෙල්ලෙක්..... Start : 12/08/2021 End : 06/12/2021
අවුරුදු 1000 ට වරක් පායන blood moon එහෙම නැත්නම් ලේ හද හේතුවෙන් වැම්පයර් අධිරාජ්‍යයට කුමක් සිදු වේද..?
සීතල කුමාරයෙක්ගේ හිත හොරකම් කරපු දගකාර කෙල්ලෙක් වටා ගෙතුනු පුංචි කතාවක්..🌿 𝚈𝙾𝙾𝙽𝙶𝙸 𝙵𝙵
"මා කඩවසම් එහෙනම්.." ඔහුගේ වදන්වලට එකඟව සීරුවෙන් හිස වැනුවෙමි. "ඔබත් සුන්දරයි..රතු හිසකෙස්..අළු පැහැ ඇස්..පිරුණු කම්මුල්..සරාගී දෙතොල්.." එහෙත් ඇයි ඔහු මේ තරම් මට ළං වෙන්නේ? ............. මේ ඇයගේ කතාවයි. 𝕊𝔸𝕍𝕀𝕆ℝ.. 🖤✨️ This is not a fanfiction !! #historical #fictional #love #romance #marriage #arriangedmarriage #...
"....අපි ඉස්සෙල්ලම කළේ ඒ යාලුකම නැතිකරගත්ත එක." එයා කියන ඒ යාළුකම ගැන කියවමුද ඉතින්? 𝙵*𝚌𝚔 𝚝𝚑𝚊𝚝 𝚏𝚛𝚒𝚎𝚗𝚜𝚑𝚒𝚙 🖤🖇️🩰 𝙱𝚢 𝚢𝚘𝚞𝚛 𝚊𝚞𝚝𝚑𝚘𝚛, 𝚂𝚊_𝚁𝚊♥️ #ᴊɪᴍɪɴᴍᴀɪɴ #ʙᴛꜱᴊɪᴍɪɴ #ꜰʀɪᴇɴᴅꜱʜɪᴩ #ꜰʀɪᴇɴᴅꜱᴛᴏʟᴏᴠᴇʀꜱ #ʟᴏᴠᴇ #ʀᴏᴍᴀɴᴄᴇ #ʟᴏᴠᴇᴛʀᴀɪɴɢʟᴇ #ɢɪʀʟ×ʙᴏy #ꜰᴀɴꜰɪᴄᴛɪᴏɴ #ʙᴛꜱꜰꜰ #ʙᴛꜱ #ᴏᴛ7 🥇#sinhala at 22/09/2023 🥈#sinh...
"තමුන් මගෙන් ඒ මල් ටික අරගෙන ලැජ්ජ නැතුව අහනවා මල් ගෙනාවද කියලා.අනික ඔයා කව්ද?." "මම ජියෝන් ජංකුක්." "ඉතින් ඔයා ජංකුද මොන කුද උනා කි.....ම්..මොකක්..ඔයා..නෑ....සර්...ල්..ලොකු මහත්තයගේ...පුතාද?..." 𝐎𝐍𝐋𝐘 𝐅𝐀𝐍 𝐅𝐈𝐂𝐓𝐈𝐎𝐍🚫 sinhala❥ 𝐠𝐢𝐫𝐥♡𝐛𝐨𝐲 𝐣𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 start _ 2023.06.07 end_2023.12.29
අහඹු සිදුවීමකින් හමුවෙන ඔවුන්.... including some 18+ seens.... If you like you can read it. 🚫 18+ (sinhala) ˢᵗᵃʳᵗ 02/03/2022 ᵉⁿᵈ 15/04/2022 ᵛᵒᵗᵉ 460 / ᵛⁱᵉʷˢ 3.59K
Description එකක් නෑ.😁 එහෙම එකක් ලියන්න මට කම්මැලියි.
|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අයිස් බැදුනු හදවතේ අයිස් තට්ටු බිදලා දාන්න ජිමින්ගේ හිතේ කොනක රැදුනු ඇයට හැකිවේවිද....ඒක දැනගන්න නම් කතාවෙ අවසානය තෙක් රැදිල ඉන්න වෙයි ඔන්න;-)....
Story Cover by, @ParkEmaJi [Under-editing.] Dont copy my work 🚫 This story is mainly based with author's imagination so thare is no realation with real life..... enjoy.!!