Moonchild | Namjoon Centric | Completed
~ලීඩර් කියලා මම හැමදේම දරාගන්න ඕනෙද ? -මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා මම අන්තිමට එකම එක ප්‍රශ්නයක හිර උනා. ගග දිහා බලාගෙන මම කල්පනා කරේ අන්න ඒ ප්‍රශ්නය විතරයි. හැමදේටම උත්තර තිබ්බ මට ඒ ප්‍රශ්නනෙට උත්තරයක් නෑ කියලා මගේ හිත කියනකොට මම ආයේ ආයේ ඒ ප්‍රශ්නය මගේ හිතෙන් ඇහුවා. ගගට පැන්නොත් මැරෙන්න කලින් ලොකු වේදන...
Completed
Mature