Select All
  • The return of Wen Ke Xing
    16 2 2

    එකම කෙනෙක්ට ආදරේ කරපු ඔහුගේ ආදර කතාවට මොකක් වෙයිද? මම යකෙක් තමයි කවුද මාව මේ තත්ත්වයට පත් කලේ උබලාම නේද? දැන් හැම දේටම වැරදි මමද උබලා කරපු ඔක්කොම හරි කියලාද හිතන්නේ මම යකෙක් උනේ උබලා නිසා අතහරින්නේ නැහැ මං....