Beyond the rainbow | Horror | Completed |🥀
කව්දෝ කීවා තමා දේදුන්නක් පෑයුවම මොකද්දෝ කෙහෙම්මලක් වෙනවා කියලා.වැඩේ කියන්නෙ ඔහෙලා කවුරුත් මාව දන්නැති එකනෙ.. ඒ මේ.. පොඩි කතාවක් කියන්නත් තියේ... මේ කතාව ඕතරී නම් නෙවේ කියන්නෙ... මේ මම... මමට නමක් නෑ ඒයි.. මම කව්ද කියලා දැනගන්න ඕනි නම් එන්ඩ් එක වෙනකන් චැපි ටික කියවන් යන්නලා.. *22.10.15 started [bambi day] *22.11.15 end...