❝ 𝙼𝚈 𝙿𝙾𝚆𝙴𝚁𝙵𝚄𝙻𝙻 𝙷𝙴𝚁𝙾 ❞ ┃ᵒⁿᵉ ˢʰᵒᵗ┃
♥ "හ්යොන්ග් මන් ලග ඉන්න හැමදාම" ♡ " මන් ඉන්නවා මගේ කුකී ලගින් හැමදාම " ♥ " අපි හැමදාම එකට ඉදී නේද හ්යොන්ග් ?" ♡ " දේ අනිවාරෙන්ම. අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවා හැමදාම පොඩ්ඩො." ◎◎ දන්නවද ? අක්කා-මල්ලි, අයියා-නංගි, අක්කා-නංගි කියන බැදීම් වලට වඩා..... ඊට එහා ගිය ලස්සන කතා අයියා-මල්ලි කියන බැදීම ඇතුලෙ තියනවා. ඒකත් පොඩි ක...